Dora Kawuluwen Lyrics by Chandralekha PereraShirly Waijayantha
Dora Kawuluwen (දොර කවුළුවෙන්.) is a Sinhala song sung by Chandralekha Perera and Shirly Waijayantha. The music is composed by Shirly Waijayantha. This page presents the Dora Kawuluwen lyrics in Sinhala script (දොර කවුළුවෙන්. ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dora Kawuluwen |
|---|---|
| SINGER | Chandralekha Perera, Shirly Waijayantha |
| COMPOSER | Shirly Waijayantha |
| VIEWS | 43 |
| UPDATED |
Dora Kawuluwen Lyrics
dorakawulawe ebii bala - kawurudo nuwan hela..
kawurudo oba kawurudo - mandahaasayen...
dora kawulawe ebii bala - man mese nuwan hela..
rosa malata bambaru ragana - man hidimi bala...
nage mage pelata numbe seepada raave..
savanata maa radunu senin me dura aave..
malin malata bambaru ragana gumu gumu naade..
savanata maa radunu senin me diva aave..
dora kawulawe...
labana mahe aswenne satuta danenava
bahak labe do numbagena masita salenava
pama wune numba kimado masita salenava
heta dinaye ehaa gamata deegek yanava...
dora kawulawe...දොර කවුළුවෙන්. ගී පද
දොරකවුළුවෙන් එබී බලා - කවුරුදෝ නුවන් හෙලා..
කවුරුදෝ ඔබ කවුරුදෝ - මන්දහාසයෙන්...
දොර කවුළුවෙන් එබී බලා - මං මෙසේ නුවන් හෙලා..
රෝස මලට බඹරු රඟන - මං හිදිමි බලා...
නගේ මගේ පැලට නුඹේ සීපද රාවේ..
සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ..
මලින් මලට බඹරු රඟන ගුමු ගුමු නාදේ..
සවනට මා රැදුනු සැනින් මේ දිව ආවේ..
දොර කවුළුවෙන්...//
ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා
බහක් ලැබේ දෝ නුඹගෙන් මසිත සැලෙනවා
පමා වුනේ නුඹ කිමදෝ මසිත සැලෙනවා
හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා...
දොර කවුළුවෙන්...//Performances of Dora Kawuluwen
Cover versions, live performances, and reality-show contestant performances of “Dora Kawuluwen” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverDora Kawuluwen | දොර කවුළුවෙන් | Shirley Waijayantha | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverDora Kawuluwen | දොර කවුළුවෙන් | Cover by Sewmini Sanjana | A tribute to Sherly WaijayanthaSewmini Sanjana Official
▶CoverDora KawuluwenShirley Waijayantha - Topic
▶CoverDora Kawuluwen Ebi Bala - Marshal Janatha & Chandralekha PereraMarshal Janatha
▶CoverDora kawuluwen Karoke / දොර කවුළුවෙන් / Sherly Waijayantha / Malani BulathsinhalaTshan Entertainment Karaoke / Backing Track
▶Coverදොර කවුළුවෙන් Dora kawuluwen ebi bala Shirly WaijayanthaShashika NisansalaSamma Ditthi - The Way සම්මා දිට්ඨි - මඟ
▶CoverDora Kauluwen Ebi Bala | දොර කවුළුවෙන් එබී බලා | Shirley Waijayantha & Malani BulathsinhalaShirley Waijayantha
▶CoverDora Kawuluwen Ebee Bala - Shirley Waijayantha (දොර කවුළුවෙන් එබී බලා - ශර්ලි වෛජයන්ත)Kirula Radio
▶CoverDora kawluwen ebi bala |දොර කවුළුවෙන් එබී බලා @යාළුවෝ_yaluwoයාළුවෝ_yaluwo
▶CoverDora Kawuluwen Ebee - දොර කවුළුවෙන් එබී - Marshal Janatha and Chandralekha PereraYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Cover"දොර කවුළුවෙන් එබී බලා" - මුල් ගීතයBeing Sri Lankan
▶CoverDora Kauluwen Ebi Bala.. දොර කවුළුවෙන් එබී බලා...Dinesh Madushanka Rathnayake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dora Kawuluwen LyricsDora Kawuluwen Lyrics Englishදොර කවුළුවෙන්.දොර කවුළුවෙන්. ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera LyricsShirly Waijayantha Composer
