Pathum Wimane Kirula Darannata Lyrics
“Paethum vimaane kirula darannata” (පැතුම් විමානේ කිරුළ දරන්නට): Pathum Wimane Kirula Darannata (පැතුම් විමානේ කිරුළ දරන්නට) lyrics, a Sinhala love song sung by Chandralekha Perera and T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පැතුම් විමානේ කිරුළ දරන්නට ගී පද, and many know it simply as Paethum vimaane.
| SONG | Pathum Wimane Kirula Darannata |
|---|---|
| SINGER | Chandralekha Perera, T.M. Jayarathne |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Pathum Wimane Kirula Darannata Lyrics Singlish
Paethum vimaane kirula darannata
Senehe vile pipi piyuma puda
Perum puraagena sevenallaka se
Mitiyaa mathakai sasara puraa
Pivithuru senehasa baethiyen pudanemi
Jeevithayata huru paethuma velaa
Kapsuwahas kal perum puraa emi
Senehe podak vee vadina thuraa
Susum kunaatu sada paharak vee
Obawetha ena maga muvaa velaa
Ruwan sandak se didulana senehasa
Kandulu valaawak muwaavelaa
Maga varadinnata veradi yannata
Noma di andurata eliya velaa
Kandulu valaawen naegilaa ennan
Senehaye ran kadak velaa
Paethum vimaane .....
Pivithuru senehasa....පැතුම් විමානේ කිරුළ දරන්නට ගී පද
පැතුම් විමානේ කිරුළ දරන්නට
සෙනෙහෙ විලේ පිපි පියුම පුදා
පෙරුම් පුරාගෙන සෙවනැල්ලක සේ
මිටියා මතකයි සසර පුරා
පිවිතුරු සෙනෙහස බැතියෙන් පුදනෙමි
ජීවිතයට හුරු පැතුම වෙලා
කප්සුවහස් කල් පෙරුම් පුරා එමි
සෙනෙහෙ පොදක් වී වඩින තුරා
සුසුම් කුණාටු සැඩ පහරක් වී
ඔබවෙත එන මග මුවා වෙලා
රුවන් සඳක් සේ දිදුලන සෙනෙහස
කඳුළු වළාවක මුවාවෙලා
මග වරදින්නට වැරදී යන්නට
නොම දී අඳුරට එළිය වෙලා
කඳුළු වළාවෙන් නැගිලා එන්නම්
සෙනෙහයේ රන් කදක් වෙලා
පැතුම් විමානේ .....
පිවිතුරු සෙනෙහස....
Related Songs and Tags
Pathum Wimane Kirula Darannata LyricsPathum Wimane Kirula Darannata Lyrics Englishපැතුම් විමානේ කිරුළ දරන්නටපැතුම් විමානේ කිරුළ දරන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics