Kusumata lanvi Lyrics by Chandralekha Perera
Kusumata lanvi (කුසුමට ලං වී) is a Sinhala song sung by Chandralekha Perera. The lyrics were written and the music composed by Shirly Waijayantha. This page presents the Kusumata lanvi lyrics in Sinhala script (කුසුමට ලං වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kusumata lanvi |
|---|---|
| SINGER | Chandralekha Perera |
| LYRICIST | Shirly Waijayantha |
| COMPOSER | Shirly Waijayantha |
| VIEWS | 29 |
| UPDATED |
Kusumata lanvi Lyrics
Kusumata lan vee ron ganna bambarun aetaata igila giyaa
Mada sulage ohe salenaa tani wunu kusumaki maa ..//
Igili yannata piya path naeta maa hata oba men ..//
Heta aayeth dinayaka oba eevee maa ridawaa sathutu nowen
Kusumata lan vee ..../
Heta paayana hiru kiranin yali maa vikasitha vevee..//
Oba aayeth maa hamuwata eyinam yali maa mukulitha vevee
Kusumata lan vee ..///කුසුමට ලං වී ගී පද
කුසුමට ලං වී රොන් ගන්නා බඹරුන් ඈතට ඉගිල ගියා
මද සුළගේ ඔහේ සැලෙනා තනි වුනු කුසුමකි මා ..//
ඉගිලී යන්නට පියා පත් නැත මා හට ඔබ මෙන් ..//
හෙට ආයෙත් දිනයක ඔබ ඒවී මා රිදවා සතුටු නොවෙන්
කුසුමට ලං වී ..../
හෙට පායන හිරු කිරණින් යලි මා විකසිත වෙවී..//
ඔබ ආයෙත් මා හමුවට එයිනම් යලි මා මුකුලිත වේවී
කුසුමට ලං වී ..///Performances of Kusumata lanvi
Cover versions, live performances, and reality-show contestant performances of “Kusumata lanvi” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowKusumata Lanvee - කුසුමට ලංවී | Gayana Prasangi Hiru Star Season 3 | Episode 44Kusumata Lanvee - කුසුමට ලංවී
▶Reality ShowKusumata Lanvee - කුසුමට ලංවී | Gayana Prasangi Hiru Star Season 3 | Episode 44Kusumata Lanvee - කුසුමට ලංවී
▶Reality ShowKusumata lanwee (කුසුමට ලංවී) | Pavani Irushini | Hiru Star Season 05Kusumata lanwee
▶Reality ShowKusumata lanwee (කුසුමට ලංවී) | Pavani Irushini | Hiru Star Season 05Kusumata lanwee
▶Reality ShowKusumata lanwee (කුසුමට ලංවී) | Pavani Irushini | Hiru Star Season 05Kusumata lanwee
▶Reality ShowKusumata Lanwee - කුසුමට ලංවී | Erandathi Perera | Hiru Star - Season 04 | EPISODE 38 | Hiru TVKusumata Lanwee - කුසුමට ලංවී
Live Performances · 1
Cover Versions · 12
▶CoverKusumata Lanwee (Original Cover) | කුසුමට ලංවී | Raini Charuka | RED | @RooTunesRoo Tunes
▶CoverRAINI - Kusumata Lanwee (කුසුමට ලංවී) with The News @ Youth on REDRAINI CHARUKA
▶CoverKusumata Lan Wee - කුසුමට ලංවී රොන් ගන්නා - Techno House Mix By @RockMaaliRock Maali මාලි
▶Coverkusumata lanwee HDSenehase Nawatheana
▶Coverකුසුමට ලංවී රොන් ගන්නා (Kusumata lanwee ron ganna) Chandraleka PereraMusic Lover
▶Cover"කුසුමට ලංවී" චන්ද්‍රලේඛා, උරේෂා, සශිකා, ෆැලන් එකට ගයයිSiyatha TV
▶CoverRAINI - Kusumata Lanwee (කුසුමට ලංවී) @ Naada Yaathra (නාද යාත්‍රා)RAINI CHARUKA
▶Coverකුසුමට ලං වී රොන් ගන්නා | Kusumata Lanwee | Chandralekha perera | Raini charuka | Acoustic versionnMusical sounds (M.S)
▶CoverKusumata lanwee (කුසුමට ලංවී) - Chandralekha Perera | Jaana - ජාන | Hiru TVJaana
▶Coverකුසුමට ලං වී.kusumata lanvi ron gannaniranperera35
▶Coverමෙන්න බේස් bass කම්බී කතා කරනවා එක නම් පිස්සුවක් (කුසුමට ලංවී රොන් ගන්නා)නිRA Music
▶CoverKusumata lanwee ron ganna...Chandralekha perera කුසුමට ලංවී රොන් ගන්නා...චන්ද්‍රලේඛා පෙරේරා.Lanka Multi Voice
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kusumata lanvi LyricsKusumata lanvi Lyrics Englishකුසුමට ලං වීකුසුමට ලං වී ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera LyricsShirly Waijayantha ComposerShirly Waijayantha Lyricist
