Ran Ran Mala Lyrics
“Ran ran maala banda nagaa” (රන් රන් මාල බැඳ නගා): Ran Ran Mala (රන් රන් මාල) lyrics, a Sinhala song of nostalgia sung by Chandralekha Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is රන් රන් මාල ගී පද.
| SONG | Ran Ran Mala |
|---|---|
| SINGER | Chandralekha Perera |
| CATEGORY | Nostalgia, Wedding |
| VIEWS | 28 |
| UPDATED |
Ran Ran Mala Lyrics Singlish
Ran ran maala banda nagaa
Mal mal mal hise palandaa
Nil nil nil denetha rathu welaa
Yanawaa apawa daalaa
Ranga didee paasal kaale
Giya hati dennaa deelee
Boru kiyaa ahu wun thaale
Ada wage mathakai baale
Himi sanduta garu karan nage
Ohe obe pana wagei obe
Dukai sapai winda ganna nage
Ee thamaa yuga diviye ageරන් රන් මාල ගී පද
රන් රන් මාල බැඳ නගා
මල් මල් මල් හිසේ පළඳා
නිල් නිල් නිල් දෙනෙත රතු වෙලා
යනවා අපව දාලා
රංග දිදී පාසල් කාලේ
ගිය හැටි දෙන්නා දීලේ
බොරු කියා අහු වුණ තාලේ
අද වගේ මතකයි බාලේ
හිමි සඳුට ගරු කරන් නඟේ
ඔහේ ඔබේ පණ වගෙයි ඔබේ
දුකයි සැපයි විඳ ගන්න නගේ
ඒ තමා යුග දිවියේ අගේ Performances of Ran Ran Mala
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Ran Mala” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Ran Mala LyricsRan Ran Mala Lyrics Englishරන් රන් මාලරන් රන් මාල ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics
