Dalwu Pahan Dalwee Tibewa Lyrics by Chandralekha PereraLakshman Wijesekara
Dalwu Pahan Dalwee Tibewa (දැල්වූ පහන් දැල්වී තිබේවා) is a Sinhala song sung by Chandralekha Perera and Lakshman Wijesekara. This page presents the Dalwu Pahan Dalwee Tibewa lyrics in Sinhala script (දැල්වූ පහන් දැල්වී තිබේවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dalwu Pahan Dalwee Tibewa |
|---|---|
| SINGER | Chandralekha Perera, Lakshman Wijesekara |
| VIEWS | 25 |
| UPDATED |
Dalwu Pahan Dalwee Tibewa Lyrics
Delvu pahan delvi thibewa
Sunvu pathum dalula wedewa
Lanvu lavan hamuvi pipepa
Hangu nuwan kandulin midewa
Virahi hadin galana duk vedanavan
Sihilal pavan rallakin sansidewa
Nobidi nirmala prarthanavan
Pemvath lowak arunu ahase disewa
Delvu pahan ....දැල්වූ පහන් දැල්වී තිබේවා ගී පද
දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන්වූ පැතුම් දළුලා වැඩේවා
ලංවූ ලවන් හමුවී පිපේපා
හැංඟු නුවන් කඳුලින් මිදේවා
විරහී හදින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන් රැල්ලකින් සංසිඳේවා
නොබිදී නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා
දැල්වූ පහන් ....
Performances of Dalwu Pahan Dalwee Tibewa
Cover versions, live performances, and reality-show contestant performances of “Dalwu Pahan Dalwee Tibewa” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverදැල් වූ පහන් දැල් වී තිබේවා | Dalwu Pahan - Lakshman Wijesekara /Windy Goonatillake.Charana TV
▶Coverදැල් වූ පහන් දැල් වී තිබේවා..! Dalwu Pahan Dalwee Tibewa Chandraleka Perera & Lakshman WijesekaraRajitha Jayamini Withanachchi
▶CoverDalwu Pahan (දැල්වූ පහන්) - Windy Goonatillake & Dr. Rohana Weerasinghe (Raigam Tele`es 2020-2021)Windy Goonatillake
▶Coverදැල්වූ පහන් දැල්වී තිබේවාpereraasanka
▶Coverදැල්වූ පහන් --Dalwu Pahan - Lakshman Wijesekara /Windy Goonatillake.RIcreator
▶Coverදැල්වූ පහන් දැල්වී තිබේවා....3 Siz
▶Coverදැල්වූ පහන් දැල්වී තිබේවා..[Dalwu pahan dalwi thibewa]සොඳුරු නවාතැන
▶CoverDael Wu Pahan - දැල් වූ පහන් - Lakshman Wijesekara and Chandraleka PereraYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverදැල්වූ_පහන්_දැල්වී තිබේවා_හර්ෂණ_දිසානායක_සහ_සංකානි_එදිරිසිංහ𝘛 - 𝘓𝘈𝘉 𝘔𝘜𝘚𝘐𝘊
▶CoverDelwu pahan | දැල්වූ පහන් | windy gunthilake | Lakshman wijesekaraSL FASHION HOUSE
▶Coverදැල්වූ පහන් දැල්වී තිබේවා..AKD 2025
▶CoverDalwu Pahan Dalvi Thibewa (Story Behind the Song) - Lakshman Wijesekara with Chandralekha PereraSinhala Lyricspedia
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dalwu Pahan Dalwee Tibewa LyricsDalwu Pahan Dalwee Tibewa Lyrics Englishදැල්වූ පහන් දැල්වී තිබේවාදැල්වූ පහන් දැල්වී තිබේවා ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics
