Mal Hasaral Lyrics by Chandralekha PereraKeerthi PasquelVijaya Kumarathunga
Mal Hasaral (මල් හසරැල්) is a Sinhala song sung by Chandralekha Perera, Keerthi Pasquel, and Vijaya Kumarathunga. This page presents the Mal Hasaral lyrics in Sinhala script (මල් හසරැල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Hasaral |
|---|---|
| SINGER | Chandralekha Perera, Keerthi Pasquel, Vijaya Kumarathunga |
| VIEWS | 10 |
| UPDATED |
Mal Hasaral Lyrics
(Mal hasarel salena lowak - dul rasudel asiri sala
Sonduru isawwak
Sip katarak neth danawana - sihina danawwak...//)
Katarak meda kothenak ho - kem bim yali hamuwenawa
Duk bara gena yana gamane - hasarellak musu wenawa
Kadulin saru wu uyaney - minisath kam dalulanawa
Mal hasarel salena lowak - dul rasudel asiri sala
Sonduru isawwak
Sip katarak neth danawana - sihina danawwak
Sitha neth gathi nathi da lo - kothenath katarak wenawa
Hadawath piwithuru wuda - nava kem bim bihi wenawa
Desithak musu wu dehaney - dahasak mal pibidenawa
Mal hasarel salena lowak - dul rasudel asiri sala
Sonduru isawwak
Sip katarak neth danawana - sihina danawwakමල් හසරැල් ගී පද
(මල් හසරැල් සැලෙන ලොවක් - දුල් රසුදැල් අසිරි සලා
සොඳුරු ඉසව්වක්
සිප් කතරක නෙත් දනවන - සිහින දනව්වක්...//)
කතරක් මැද කොතැනක හෝ - කෙම් බිම් යළි හමුවෙනවා
දුක් බර ගෙන යන ගමනේ - හසරැල්ලක් මුසු වෙනවා
කදුළින් සරු වූ උයනේ - මිනිසත් කම් දළුලනවා
මල් හසරැල් සැලෙන ලොවක් - දුල් රසුදැල් අසිරි සලා
සොඳුරු ඉසව්වක්
සිප් කතරක නෙත් දනවන - සිහින දනව්වක්
සිත නෙත් ගති නැති දා ලෝ - කොතැනත් කතරක් වෙනවා
හදවත් පිවිතුරු වූදා - නව කෙම් බිම් බිහි වෙනවා
දෙසිතක් මුසු වූ දැහැනේ - දහසක් මල් පිබිදෙනවා
මල් හසරැල් සැලෙන ලොවක් - දුල් රසුදැල් අසිරි සලා
සොඳුරු ඉසව්වක්
සිප් කතරක නෙත් දනවන - සිහින දනව්වක්Performances of Mal Hasaral
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Hasaral” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Covermal muthulel, මල් මුතුලැල්, Uresha RavihariNadee Nisansala
▶CoverMal Hasaral - Keerthi Pasquel x Chandralekha Perera x Raveen KanishkaDr. Rohana Weerasinghe Official
▶CoverMal Hasarel (මල් හසරැල්) - Keerthi Pasquel, Chandralekha Perera & Vijaya KumaranathungaDr. Rohana Weerasinghe Official
▶CoverMal Hasarel Selena Lowak - Chandralekha Perera - Keerthi Pasquel - Vijaya KumarathungaAsian Music Tune
▶CoverMal Hasaral Salena Lowak | Vijaya Kumarathunga & Chandraleka PereraCeylon ENT.
▶CoverMal Hasaral Salena Lowak | Chandraleka Perera & Vijaya KumarathungaCeylon ENT.
▶Coverමල් හසරැල් | Mal Hasaral - Vijaya Kumarathunga | Original MusicV ACE Entertainment
▶CoverMal HasaralRelease - Topic
▶Coverමල් හසරැල් සැලෙන ලොවක්Chinthaka Warawita
▶Coverමල් හසරැල් සැලෙන ලොවක්A A J S Adhikari
▶CoverMal Hasaral (මල් හසරැල්) | Father & Daughter karoake Cover | Sinhala Cover SongHarsha S
▶CoverMal Hasaral Salena Lowak (මල් හසරැල් සැලෙන ලොවක්) Cover SongEntertainment SL – Sinhala Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Hasaral LyricsMal Hasaral Lyrics Englishමල් හසරැල්මල් හසරැල් ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics
