Langin Mage Oba Sathapa Lyrics
“Langin mage oba sathapa” (ළඟින් මගේ ඔබ සතපා), Langin Mage Oba Sathapa (ළඟින් මගේ ඔබ සතපා) lyrics: a Sinhala love song sung by Chandralekha Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ළඟින් මගේ ඔබ සතපා ගී පද.
| SONG | Langin Mage Oba Sathapa |
|---|---|
| SINGER | Chandralekha Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 34 |
| UPDATED |
Langin Mage Oba Sathapa Lyrics Singlish
Langin mage oba sathapa
Hadin mage katha kala
Hadata obe nodanunada
Mage adare
Mage adare
Avith wage anduru wala
Oba langa nae duras wela
Pem kala hada wenas wela
Mak unada me
Naethuwa adare
Mage adare
Langin mage oba sathapa
Hadin mage katha kala
Mage hadin duras wanna
An hadakata pem karanna
Hadata obe haki unada
Naethuwa adare
Mage adare
Mage adare
Langin mage oba sathapa
Hadin mage katha kala
Anduru walakulak wage
Andurui dan sithada mage
Anduru walakulak wage
Andurui dan sithada mage
Mage kandulu pisalannata
Nohaki weda obe hadata
Puda adare
Mage adare
Aluth pamin vidaa wela
Awothin mawa soya
Atheetayata samudeela
Piliganata hidi balala
Mage adare
Mage adare
Langin mage oba sathapa..
Hadata obe nodanunada
Mage adare
Mage adare
Mage adare
Mage adare
Mage adare
Oba naedda adareළඟින් මගේ ඔබ සතපා ගී පද
ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා
හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ
ඇවිත් වගේ අඳුරු වලා
ඔබ ළඟ නෑ දුරස් වෙලා
පෙම් කළ හද වෙනස් වෙලා
මක් උනාද මේ
නැතුව ආදරේ
මගේ ආදරේ
ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා
මගේ හදින් දුරස් වන්න
අන් හදකට පෙම් කරන්න
හදට ඔබේ හැකි උනාද
නැතුව ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා
අඳුරු වලාකුළක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ
අඳුරු වලාකුළක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ
මගේ කඳුළු පිසලන්නට
නොහැකි වේද ඔබේ හදට
පුදා ආදරේ
මගේ ආදරේ
අළුත් පෙමින් විඩා වෙලා
ආවෝතින් මාව සොයා
අතීතයට සමුදීලා
පිළිගන්නට හිඳියි බල
මගේ ආදරේ
මගේ ආදරේ
ළඟින් මගේ ඔබ සතපා..
හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
ඔබ නැද්ද ආදරේ
Performances of Langin Mage Oba Sathapa
Cover versions, live performances, and reality-show contestant performances of “Langin Mage Oba Sathapa” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Langin Mage Oba Sathapa LyricsLangin Mage Oba Sathapa Lyrics Englishළඟින් මගේ ඔබ සතපාළඟින් මගේ ඔබ සතපා ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics


