Asuru Thanak Vee Lyrics
“Asuru thanak vee kalaya pana yai oba ma langa hidina” (අසුරු තැනක් වී කාලය පැන යයි ඔබ මා ළඟ හිඳිනා): Asuru Thanak Vee (අසුරු තැනක් වී) lyrics, a Sinhala heartbreak song sung by Chandralekha Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අසුරු තැනක් වී ගී පද.
| SONG | Asuru Thanak Vee |
|---|---|
| SINGER | Chandralekha Perera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Asuru Thanak Vee Lyrics Singlish
Asuru thanak vee kalaya pana yai oba ma langa hidina
Kalpa ganan vee thanikama pamanai mata itiriwa randila
Perumi pura maga bala hidinnam
Hamu wana mohotak paethuma dara
Hamu wu mohotada rahase gilihai
Wen weemaka duka yalidu sada
Nohimi haengum winda dara hidinnam
Hamu wana mohotak dodana thura
Hamu wu mohotada golu vee viyaekei
Lan weemaka duka yalidu sadaඅසුරු තැනක් වී ගී පද
අසුරු තැනක් වී කාලය පැන යයි ඔබ මා ළඟ හිඳිනා
කල්ප ගණන් වී තනිකම පමණයි මට ඉතිරිව රැඳිලා
පෙරුමි පුරා මග බලා හිඳින්නම්
හමුවන මොහොතක පැතුම දරා
හමු වූ මොහොත ද රහසේ ගිලිහෙයි
වෙන් වීමක දුක යළිදු සදා
නොහිමි හැඟුම් විඳ දරා හිඳින්නම්
හමුවන මොහොතක දොඩන තුරා
හමු වූ මොහොතද ගොළු වී වියැකෙයි
ළං වීමක දුක යළිදු සදා
Related Songs and Tags
Asuru Thanak Vee LyricsAsuru Thanak Vee Lyrics Englishඅසුරු තැනක් වීඅසුරු තැනක් වී ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics