Kande vihare Lyrics by Chandralekha Perera
Kande vihare (කන්දේ විහාරේ) is a Sinhala song sung by Chandralekha Perera. This page presents the Kande vihare lyrics in Sinhala script (කන්දේ විහාරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kande vihare |
|---|---|
| SINGER | Chandralekha Perera |
| VIEWS | 10 |
| UPDATED |
Kande vihare Lyrics
Kande vihare seela sugande paavi enne ghanta naade
dotha puraala nelum nelaala pansal yamuko punchi nangiye
Rathu guru paara ime kawuru enakanda sirimal bala hidinne
thaniyen bala hidinne
man nangi ekkan pansal yanawa
enawada sirimal ayye ....
Kande vihare ..../
Pera sansara bhawe pathumak vilasindo api dan nelum pudanne
samidun pihita yadinne
dennata degurun awasara denawa
seka nae sirimal ayye ...
Kande vihare .../කන්දේ විහාරේ ගී පද
කන්දේ විහාරේ සීල සුගන්දේ පාවී එන්නේ ඝන්ටා නාදේ
දෝත පුරාලා නෙලුම් නෙළාලා පන්සල් යමුකෝ පුංචි නංගියේ
රතු ගුරු පාර ඉමේ කවුරු එනකන්ද සිරිමල් බලා හිදින්නේ
තනියෙන් බලා හිදින්නේ
මං නංගි එක්කන් පන්සල් යනවා
එනවද සිරිමල් අයියේ ....
කන්දේ විහාරේ ..../
පෙර සංසාර භවේ පැතුමක් විලසින්දෝ අපි දැන් නෙලුම් පුදන්නේ
සමිදුන් පිහිට යදින්නේ
දෙන්නට දෙගුරුන් අවසර දෙනවා
සැක නෑ සිරිමල් අයියේ ...
කන්දේ විහාරේ .../
Performances of Kande vihare
Cover versions, live performances, and reality-show contestant performances of “Kande vihare” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverහාස්කම් පිරි කන්දේ විහාරය - Aluthgama Kande ViharayaVishwakarma | විශ්වකර්ම
▶Coverකන්ද විහාරයේ හාස්කම් - Kande Viharaya Temple - Travel Guide Sri lanka360View TV
▶Coverසතුට සුරන්න්ගගේ හඬින් | Kande Vihare | කන්දෙ විහාරේ Range# Sathuta SurangaIndika Video Team
▶CoverKande Vihareta Pivisena - Chamara Ranawaka (කන්දෙ විහාරෙට පිවිසෙන - චාමර රණවක)SL SOUND HACK
▶CoverKande Vihare | Chandralekha PereraCeylon ENT.
▶CoverKande viharaya aluthgama | Drone Fotage Sri Lanka | කන්දේ විහාරය අලුත්ගමFlying World
▶CoverKande Wihare | කන්දේ විහාරේ-Chamara Ranawaka | චාමර රණවකHodama Gee
▶CoverKande Vihare Official Cover Song | කන්දේ විහාරේ | Chandralekha Perera | Sathmi DilanmaSathmi Dilanma
▶Coverහාස්කම් පිරි කන්දේ විහාරය|Aluthgama Kande viharaya|kande viharey etha|kande viharaya|kande vihareJoy Food Corner
▶Coverදවසක යන්න ඕනෙම ඓතිහාසික කන්දේ විහාරය Kande Wiharaya Temple | Pradeep NishPradeep Nish
▶Coverලංකාවේ විශාලතම බුද්ධප්‍රතිමාවහන්සේ වැඩසිටින කන්දේ විහාරේ|KandeViharaya|අලුත්ම විස්තර|TravelwithNiroTravel With Niro
▶Coverහාස්කම් පිරුණු අලුත්ගම කන්දේ විහාරය | Kande viharaya | Buddha | Travel Guide Sri lankaFM Ravaya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kande vihare LyricsKande vihare Lyrics Englishකන්දේ විහාරේකන්දේ විහාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics

