Dalwuu Pahan Dalvee Thibeewa Lyrics
“Delvu pahan delvi thibewa” (දැල්වූ පහන් දැල්වී තිබේවා): Dalwuu Pahan Dalvee Thibeewa (දැල්වූ පහන් දැල්වී තිබේවා) lyrics, a Sinhala sad song sung by Chandralekha Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දැල්වූ පහන් දැල්වී තිබේවා ගී පද, and many know it simply as Delvu pahan.
| SONG | Dalwuu Pahan Dalvee Thibeewa |
|---|---|
| SINGER | Chandralekha Perera |
| CATEGORY | Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Dalwuu Pahan Dalvee Thibeewa Lyrics Singlish
Delvu pahan delvi thibewa
Sun vu pathum dalu la wedewa
Lan vu lavan hamu vi thibewa
Ven vu nuwan kandulin midewa
Virahi handin galana duk vedanavan
Sihilal pavan rallakin sansidewa
Nobindi nirmala prarthanavan
Pemvath lowak arunu ahase disewa
Delvu pahan delvi thibewa
Sun vu pathum dalu la wedewa
Lan vu lavan hamu vi thibewa
Ven vu nuwan kandulin midewaදැල්වූ පහන් දැල්වී තිබේවා ගී පද
දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා
විරහී හඳින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා
නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා
දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවාPerformances of Dalwuu Pahan Dalvee Thibeewa
Cover versions, live performances, and reality-show contestant performances of “Dalwuu Pahan Dalvee Thibeewa” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶Coverදැල්වූ පහන් --Dalwu Pahan - Lakshman Wijesekara /Windy Goonatillake.RIcreator
▶Coverදැල්වූ පහන් දැල්වී තිබේවා....3 Siz
▶Coverදැල්වූ_පහන්_දැල්වී තිබේවා_හර්ෂණ_දිසානායක_සහ_සංකානි_එදිරිසිංහ𝘛 - 𝘓𝘈𝘉 𝘔𝘜𝘚𝘐𝘊
▶CoverDalwu Pahan දැල්වූ පහන් දැල්වී තිබේවා | Lakshman Wijesekara and Windy Goonatillakeranhen සංගීත තෝතැන්න
▶Coverදැල්ලවූ පහන් ලක්ෂ්මන් විජේසේකර | වින්ඩි ගුණතිලක Dalwu Pahan Lakshman Wijesekara | Windy GoonatillakeThe Voice Sri Lanka
▶Coverදැල් වු පහන් Cover.... Song by Chandralekha Perera / Lakshman WijesekaraAyesha Kamaladiwela
▶Coverදැල්වූ පහන් දැල්වී තිබේවාශානිකා විජේසූරිය
▶CoverDalwu pahan දැල්වූ පහන්Nirmana Weerasinghe
▶Coverදැල්වූ පහන් දැල්වී තිබේවා.....Dushi's Days
▶Coverදැල්වූ පහන් දැල්වී තිබේවා................Nirosha Gunasekara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dalwuu Pahan Dalvee Thibeewa LyricsDalwuu Pahan Dalvee Thibeewa Lyrics Englishදැල්වූ පහන් දැල්වී තිබේවාදැල්වූ පහන් දැල්වී තිබේවා ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics
