Seethala Sithuwili Unusum Susumin Lyrics by Chandralekha PereraRookantha Gunathilaka
Seethala Sithuwili Unusum Susumin (සීතල සිතුවිලි උණුසුම් සුසුමින්) is a Sinhala song sung by Chandralekha Perera and Rookantha Gunathilaka. This page presents the Seethala Sithuwili Unusum Susumin lyrics in Sinhala script (සීතල සිතුවිලි උණුසුම් සුසුමින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seethala Sithuwili Unusum Susumin |
|---|---|
| SINGER | Chandralekha Perera, Rookantha Gunathilaka |
| VIEWS | 14 |
| UPDATED |
Seethala Sithuwili Unusum Susumin Lyrics
Seethala Sithuwili Unusum Susumin
Suwapath Kala Lamade
Jeevitha Katharata Sihilal Pinibidu Isimin
Pera Man Ki Nirinde
Muwarada Wisirena Mihirima Senehayen
Ma Hada Suwandin Piru Hati
Giniyam Sedahiru Dothin Muwa Karan
Suwabara Sevenali Hadu Hati
Seethala Sithuwili ....
Nosithu Mohothaka Nomiyena Wilasayen
Iranama Oba Langa Randunu Hati
Welapena Pelakata Mal Kan Dotha Daran
Heta Gena Urumaya Gena Hati
Seethala Sithuwili ....සීතල සිතුවිලි උණුසුම් සුසුමින් ගී පද
සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත් කළ ළමැදේ
ජීවිත කතරට සිහිලැල් පිණිබිදු ඉසිමින්
පෙර මං කී නිරිඳේ
මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන්
මා හද සුවඳින් පිරූ හැටි
ගිනියම් සැඩහිරු දෝතින් මුවා කරන්
සුවබර සෙවනැලි හැදූ හැටි
සීතල සිතුවිලි ....
නොසිතු මොහොතක නොමියෙන විලාසයෙන්
ඉරණම ඔබ ළඟ රැඳුණු හැටි
වැළපෙන පැළකට මල් කැන් දෝත දරන්
හෙට ගැන උරුමය ගෙනා හැටි
සීතල සිතුවිලි ....Related Songs and Tags
Seethala Sithuwili Unusum Susumin LyricsSeethala Sithuwili Unusum Susumin Lyrics Englishසීතල සිතුවිලි උණුසුම් සුසුමින්සීතල සිතුවිලි උණුසුම් සුසුමින් ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics