Wasantha Wessata Lyrics
“Vasanta vessata themunaave” (වසන්ත වැස්සට තෙමුනාවේ), Wasantha Wessata (වසන්ත වැස්සට) lyrics: a Sinhala love song sung by Chandralekha Perera and Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Vasanta vessata, and in Sinhala it is වසන්ත වැස්සට ගී පද.
| SONG | Wasantha Wessata |
|---|---|
| SINGER | Chandralekha Perera, Rookantha Gunathilaka |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 75 |
| UPDATED |
Wasantha Wessata Lyrics Singlish
Vasanta vessata themunaave
Vasanta sulagak hemuwaave
Vasantaye muna gesunaave
Vasantaye oba pipunaave
Manabara geetha gumu dena yahana
Bambaru vaditi aragena heena
Niwaa damami raa sanda paana
Mamai obe lowa bambaraana
Vasanta vessata...
Hagum pirunu malbara piyasi
Handum asevida hora rahase
Susum kandulu pisada nolase
Paetum hovami nilwan daese
Vasanta vessata...වසන්ත වැස්සට ගී පද
වසන්ත වැස්සට තෙමුනාවේ
වසන්ත සුළඟක් හැමුවාවේ
වසන්තයේ මුණ ගැසුනාවේ
වසන්තයේ ඔබ පිපුණාවේ
මනබර ගීත ගුමු දෙන යහන
බඹරු වඩිති අරගෙන හීන
නිවා දමමි රෑ සඳ පාන
මමයි ඔබේ ලොව බඹරාණ
වසන්ත වැස්සට...
හැඟුම් පිරුණු මල්බර පියසේ
හැඬුම් ඇසේවිද හොර රහසේ
සුසුම් කඳුළු පිසදා නොලසේ
පැතුම් හොවමි නිල්වන් දෑසේ
වසන්ත වැස්සට...Performances of Wasantha Wessata
Cover versions, live performances, and reality-show contestant performances of “Wasantha Wessata” on YouTube.
Cover Versions · 4
▶CoverWasantha Wessata Themuna WeRohana Weerasinghe - Topic
▶CoverWasantha Wessata Rookantha Gunathilaka & Chandrealekha Pererasuranga bandara
▶Coverවසන්ත වැස්සට තෙමුනාවේ.../wasantha wassataකාංචනා ගී සිත්තම්
▶CoverChandralekha Perera - Wasantha wessata themunawe | චන්ද්‍රලේඛා පෙරේරා - වසන්ත වැස්සට තෙමුණාවේMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasantha Wessata LyricsWasantha Wessata Lyrics Englishවසන්ත වැස්සටවසන්ත වැස්සට ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics