Asoka Mala Mamai Lyrics by Chandralekha Perera
Asoka Mala Mamai (අශෝක මාලා මමයි) is a Sinhala song sung by Chandralekha Perera. This page presents the Asoka Mala Mamai lyrics in Sinhala script (අශෝක මාලා මමයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Asoka Mala Mamai |
|---|---|
| SINGER | Chandralekha Perera |
| VIEWS | 27 |
| UPDATED |
Asoka Mala Mamai Lyrics
Ashoka maala mamai swaamini
Ashoka mal vanaye
Rane ruwata ru sapuwa dilenamuth
Maa chandaaliyaki ... maa chandaaliyaki
Nolabena lowakata hadaa palak naa
Epaa rajuni mata raaja suwe //
Thal athu padurai me vana aranai
Apata age ape heena kule //
Ashoka maala mamai ....
Raja kula pelapata eyin kamak naa
Enna epaa athu pelata mage
Aetin alena sandata wadaa mata
Laga innaa ghanadurai age //
Ashoka maala mamai ....අශෝක මාලා මමයි ගී පද
අශෝක මාලා මමයි ස්වාමිණී
අශෝක මල් වනයේ
රනේ රුවට රූ සපුව දිලෙනමුත්
මා චන්ඩාලියකී ... මා චන්ඩාලියකී
නොලැබෙන ලොවකට හඩා පලක් නෑ
එපා රජුනි මට රාජ සුවේ //
තල් අතු පැදුරයි මේ වන අරණයි
අපට අගේ අපෙ හීන කුලේ //
අශෝක මාලා මමයි ....
රජ කුල පෙලපත එයින් කමක් නෑ
එන්න එපා අතු පැලට මගේ
ඈතින් අලෙනා සඳට වඩා මට
ලග ඉන්නා ඝණදුරයි අගේ //
අශෝක මාලා මමයි ....Performances of Asoka Mala Mamai
Cover versions, live performances, and reality-show contestant performances of “Asoka Mala Mamai” on YouTube.
Cover Versions · 12
▶CoverAshoaka Mala - අශෝක මාලා මමයි ස්වාමිනි - චන්දලේඛා පෙරේරාLive සිංදු
▶Coverඅශෝක මාලා මමයි ස්වාමිනී | Ashoka Mala (Reggae Cover) | New Sinhala 2025 by Rosh StudioRosh Studio
▶CoverAshoka malaa අශෝක මාලා මමයි ස්වාමිනී Old Sinhala SongsE Songs lk
▶CoverAsoka Mala Mamai Swamini | Chandraleka PereraCeylon ENT.
▶Coverඅශෝක මාලා මමයි ස්වාමිනේ - චන්ද්‍රලේකා පෙරේරා (Asokamala Mamai - Chandralekha Perera)Screen Gems💎🎥
▶CoverAshoka Maala Mamai (අශෝකමාලා මමයි) | Sri BoB Malli CoversSriBoBMalli
▶CoverAshoka Mala Mamai Swaminea.අශෝක මාලා මමයි ස්වාමිනේ.Dolak Covered By Danu RoseDR Entertainment
▶Coverඅශෝක මාලා මමයි ස්වාමිනී....- Asoka mala mamai swamine..( තාලෙට රෝන්දේ -Thaleta ronde )Thaleta ronde-තාලෙට රෝන්දේ
▶Coverඅශෝක මාලා මමයි ස්වාමිනී - Ashokamala mamai swamine - Cover - Chandralekha PereraAI KORAI STUDIOS
▶Coverඅම්මෝ එයාගේ ලස්සන - අශෝක මාලා මමයි ස්වාමිණි - ashoka mala mamayi swaminiAll is well
▶Coverඅශෝක මාලා මමයි - Ashoka mala mamai by Darshana MlnSinhala Music Cover Videos
▶Coverඅශෝක මාලා මමයි ස්වාමිනේ ashoka mala mamai swaminePILcreation
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asoka Mala Mamai LyricsAsoka Mala Mamai Lyrics Englishඅශෝක මාලා මමයිඅශෝක මාලා මමයි ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics