Neela Nuwan Yuga Kawiyak Wiya Obage Lyrics
“Neela nuwan yuga kaviak viya obage” (නීල නුවන් යුග කවියක් විය ඔබගේ), Neela Nuwan Yuga Kawiyak Wiya Obage (නීල නුවන් යුග කවියක් විය ඔබගේ) lyrics: a Sinhala love song sung by Chandralekha Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නීල නුවන් යුග කවියක් විය ඔබගේ ගී පද.
| SONG | Neela Nuwan Yuga Kawiyak Wiya Obage |
|---|---|
| SINGER | Chandralekha Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Neela Nuwan Yuga Kawiyak Wiya Obage Lyrics Singlish
Neela nuwan yuga kaviak viya obage
Panhinda thudange patalee
Ayage hadin gelu senehasa
Sithuwamak viya thelithudange dewatee
Pini diya midena mitiyawatha meda gepalee
Pila matha hida himindiriye //
Ayage daasin kiyawu kaviada mumunanne
Thani wee
Neela nuwan yuga
Rala rali hadana pulina thalawe niwathee
Dedunu saayam kalathaa
Aage hade dutu sithuwama gaba
Samaranne thaniweeනීල නුවන් යුග කවියක් විය ඔබගේ ගී පද
නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩඟේ පැටලී
ඇයගේ හදින් ගැලූ සෙනෙහස
සිතුවමක් විය තෙලිතුඩඟේ දැවටී
පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිළ මත හිද හිමිඳිරියේ //
ඇයගේ දෑසින් කියවූ කවියද මුමුනන්නේ
තනි වී
නීල නුවන් යුග
රළ රැලි හඬනා පුලින තලාවේ නිවතී
දේදුනු සායම් කලතා
ඇගේ හදේ දුටු සිතුවම ගැබ
සමරන්නේ තනිවී
Performances of Neela Nuwan Yuga Kawiyak Wiya Obage
Cover versions, live performances, and reality-show contestant performances of “Neela Nuwan Yuga Kawiyak Wiya Obage” on YouTube.
Cover Versions · 10
▶CoverNeela nuwan yuga - නීල නුවන් යුග කවියක් (Chandraleka Perera)Hasi Erathna
▶CoverNeela Nuwan Yuga (Revival|Golden Memories of Tele's)Music Directions Sachee MadurangaSacheeTuned
▶CoverNeela Nuwan Yuga ~~ Shyami Nadeesha ~~ නීල නුවන් යුග කවියක් විය ඔබගේSiththampawura ~~ සිත්තම් පවුර
▶CoverNeela Nuwan Yuga නීල නුවන් යුග | Chandralekha Pereraranhen සංගීත තෝතැන්න
▶CoverNeela Nuwan Yuga Kaviyak Wiya Obage (Sinhala Song Meaning) - Chandralekha PereraSinhala Lyricspedia
▶Coverනීල නුවන් යුග කවියක් විය ඔබගේ... චන්ද්‍රලේඛා පෙරේරාඅපේ සින්දුවක්
▶Coverනීල නුවන් යුග - Neela Nuwan YugaMalshi Heshala
▶Coverනීල නුවන් යුග කවියක් විය ඔබගේ...Tharangani Resika Fernando
▶Coverනීල නුවන් යුග කවියක්Srilankan acoustic roome Acoustic songs
▶Coverනීල නුවන් යුග කවියක් විය ඔබගේ....| Neela nuwan yuga kawiyak wiya obage...Remix CoverPrasanga Alwis
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Neela Nuwan Yuga Kawiyak Wiya Obage LyricsNeela Nuwan Yuga Kawiyak Wiya Obage Lyrics Englishනීල නුවන් යුග කවියක් විය ඔබගේනීල නුවන් යුග කවියක් විය ඔබගේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics