Kalindu Ganga

Song Details: Singer & Composer Information
Kalindu Ganga Lyrics in Sinhala (කළිදු ගංගා ගී පද) and English by Chandralekha Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kalindu Ganga
👁️ VIEWS
2

Kalindu Ganga Lyrics

Kalidu ganga deniye vana tire
Govinda kotana sagavunida mata notere
Piya thumani nanda ha koheda obe putanu
Ma ohuge priyavaya sagavunu thana kiyanu
Kalidu ganga deniye vana tire

(Palupath yahanaki me ohu setapunu
Ohuge sirure suwandayi me...//)
(Landakage mini kodole sunbun me...//)
Aa... ha.. bandunida kaminayaka ha

(Nil diya pokunaki me ohu kimidunu
Ohuge sirure sihilayi me...//)
(Landakage mini mewule muthuketa me...//)
Aa..... ha.. bandunida kaminayaka ha

Kalidu ganga deniye vana tire......

කළිදු ගංගා ගී පද

කළිදු ගංගා දෙනියෙ වන තීරේ
ගෝවින්ද කොතැන සැගවුණිද මට නොතේරේ
පිය තුමනි නන්ද හා කොහෙද ඔබේ පුතනූ
මා ඔහුගෙ ප්‍රියාවය සැගවුණු තැන කියනූ
කළිදු ගංගා දෙනියෙ වන තීරේ

(පළුපත් යහනකි මේ ඔහු සැතපුණු
ඔහුගේ සිරුරේ සුවඳයි මේ...//) 
(ලඳකගෙ මිණි කොඩොලේ සුන්බුන් මේ...//)  
ආ.... හා.. බැඳුනිද කාමිණියක හා

(නිල් දිය පොකුණකි මේ ඔහු කිමිදුනු
ඔහුගේ සිරුරේ සිහිලයි මේ...//)
(ලඳකගෙ මිණි මෙවුලේ මුතුකැට මේ...//)  
ආ..... හා.. බැඳුනිද කාමිණියක හා
               
කළිදු ගංගා දෙනියෙ වන තීරේ......

Frequently Asked Questions

Who sang Kalindu Ganga?

Chandralekha Perera performed Kalindu Ganga. Chandralekha Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Kalindu Ganga complete lyrics?

You can find the complete Kalindu Ganga lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kalindu Ganga?

Kalindu Ganga has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කළිදු ගංගා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කළිදු ගංගා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kalindu Ganga LyricsKalindu Ganga Song LyricsKalindu Ganga Lyrics Englishකළිදු ගංගා Lyricsකළිදු ගංගා ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera LyricsPerera Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Kalindu Ganga" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Kalindu Ganga" by Chandralekha Perera

Song Video