Kaurun Ho Pathuwa Lyrics
“Kawrun ho petuwa, mamada obeda situwa” (කව්රුන් හෝ පැතුවා, මමද ඔබද සිතුවා): Kaurun Ho Pathuwa (කව්රුන් හෝ පැතුවා) lyrics, a Sinhala duet sung by Chandralekha Perera and Keerthi Pasquel, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කව්රුන් හෝ පැතුවා ගී පද.
| SONG | Kaurun Ho Pathuwa |
|---|---|
| SINGER | Chandralekha Perera, Keerthi Pasquel |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Kaurun Ho Pathuwa Lyrics Singlish
Kawrun ho petuwa - mamada obeda situwa
Koi dese visuwwa - pemaka waram labuwa
Sihinen ma dutuwa - sawan pura asuwa
Oba ma langata wela - rasa gi mumunanawa
Mata ma labannata mage atha gannata
Sasara pura yana me gamane
Taniwa nobannata mage atha gannata
Sitana pura ai petumi pura
Dewiyan netha nimawa - mama da ese situwa
Kawrun ho nethuwa - mamada obeda situwa
Oba ma langata wela - rasa gi mumunanawa
Ahasa balannata de es labinu da
Igili yannata tatu labila
Mawa soyannata igili awada
Mage ruwa dekala kima da sithe
Urumaya ma labuwa
Mama da ese situwa
කව්රුන් හෝ පැතුවා ගී පද
කව්රුන් හෝ පැතුවා - මමද ඔබද සිතුවා
කොයි දේසේ විසුවා - පෙමක වරම් ලැබුවා
සිහිනෙන් මා දුටුවා - සවන් පුරා ඇසුවා
ඔබ මා ළඟට වෙලා - රස ගී මුමුණනවා
මට ම ලබන්නට මගෙ අත ගන්නට
සසර පුරා යන මේ ගමනේ
තනිව නොබන්නට මගෙ අත ගන්නට
සිතන පුරා ඇයි පැතුමි පුරා
දෙවියන් නැත නිමවා - මම ද එසේ සිතුවා
කව්රුන් හෝ නැතුවා - මමද ඔබද සිතුවා
ඹබ මා ළඟට වෙලා - රස ගී මුමුණනවා
අහස බලන්නට දෙ ඇස් ලැබුණු දා
ඉගිළී යන්නට තටු ලැබිලා
මාව සොයන්නට ඉගිළී ආවද
මගෙ රුව දැකලා කිම ද සිතේ
උරුමය මා ලැබුවා
මම ද එසේ සිතුවා
Related Songs and Tags
Kaurun Ho Pathuwa LyricsKaurun Ho Pathuwa Lyrics Englishකව්රුන් හෝ පැතුවාකව්රුන් හෝ පැතුවා ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics