Me Palu Seetha Rathriye Lyrics by Chandralekha Perera
Me Palu Seetha Rathriye (මේ පාලු සීත රාත්‍රියේ) is a Sinhala song sung by Chandralekha Perera. The lyrics were written by Priyananda Wijesundara, and the music is composed by Saman Kumbukage. This page presents the Me Palu Seetha Rathriye lyrics in Sinhala script (මේ පාලු සීත රාත්‍රියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Palu Seetha Rathriye |
|---|---|
| SINGER | Chandralekha Perera |
| LYRICIST | Priyananda Wijesundara |
| COMPOSER | Saman Kumbukage |
| VIEWS | 52 |
| UPDATED |
Me Palu Seetha Rathriye Lyrics
Me paalu seeta raathriye..
Kiyaadenna rahasin..
Premaya nam kimai kiyaa...
Nidimatha tharuketa kadaawaete..
Idadee andurata ahasthale...
Sanda mala milinawa bala hidee..
Dakinathuraa ada nuwan ape..
Sangawa laya matha - obe watha rahasin
Kiyaadenna lanwee..premaya nam kimai kiyaa..
Me paalu seeta raathriye...
Gahakola nisalawa bala hidee..
Pawan rodaka sihilasin midee..
Pinikandulali keta kadaa waete..
Ahena thuraa pemwadan ape..
Susumak susumata lankara rahasin
Kiyaadenna lanwee...premaya nam meyai kiyaa...
Me paalu seeta raathriye...මේ පාලු සීත රාත්‍රියේ ගී පද
මේ පාළු සීත රාත්‍රියේ..
කියාදෙන්න රහසින්..
ප්‍රේමය නම් කිමැයි කියා...//
නිදිමත තරුකැට කඩාවැටේ..
ඉඩදී අඳුරට අහස්තලේ...
සඳ මල මිලිණව බලා හිදී..
දකිනතුරා අඩ නුවන් අපේ..
සඟවා ළය මත - ඔබෙ වත රහසින්
කියාදෙන්න ලංවී..ප්‍රේමය නම් කිමැයි කියා..
මේ පාළු සීත රාත්‍රියේ...
ගහකොල නිසලව බලා හිදී..
පවන් රොදක සිහිලසින් මිදී..
පිණිකඳුලැලි කැට කඩා වැටේ..
ඇහෙන තුරා පෙම්වදන් අපේ..
සුසුමක් සුසුමට ලංකර රහසින්
කියාදෙන්න ලංවී...ප්‍රේමය නම් මෙයැයි කියා...
මේ පාළු සීත රාත්‍රියේ...
Performances of Me Palu Seetha Rathriye
Cover versions, live performances, and reality-show contestant performances of “Me Palu Seetha Rathriye” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowMe Palu Seetha Raathriye - මේ පාලු සීත රාත්‍රියේ | Hasini Sudasinghe | Hiru Star Season 04Me Palu Seetha Raathriye
▶Reality ShowMe Palu Seetha Raathriye - මේ පාලු සීත රාත්‍රියේ | Hasini Sudasinghe | Hiru Star Season 04Me Palu Seetha Raathriye
▶Reality ShowMe Palu Seetha Raathriye - මේ පාලු සීත | Maduka Thathsarani Hiru Star Season 3 |Round 02|Episode 52Me Palu Seetha Raathriye - මේ පාලු සීත
▶Reality ShowMe Palu Seetha Raathriye (මේ පාලු සීත රාත්‍රියේ) | Thirushi Navodya | Hiru Star Season 05Me Palu Seetha Raathriye
▶Reality Showමේ පාළු සීත රාත්‍රියේ | Me Palu Seetha Rathriye Cover By Madunka Nashali (Hiru_Star_Season_02)මේ පාළු සීත රාත්‍රියේ
▶Reality ShowMe Palu Sitha Rathriye - මේ පාලු සීත රාත්‍රියේ | Pamodi Tharangana |Hiru Star - Season 04|EPISODE 10Me Palu Sitha Rathriye
▶Reality ShowMe Palu Seetha Raathriye (මේ පාලු සීත රාත්‍රියේ) | Thirushi Navodya | Hiru Star Season 05Me Palu Seetha Raathriye
Live Performances · 1
Cover Versions · 12
▶Coverමේ පාලු සීත රාත්‍රියේ - Me Palu Seetha Raathriye | Chandralekha PereraHiru TV
▶Coverමේ පාලු සීත රාත්‍රියේ-ME PALU SEETHA - ABHISHEKA WIMALAWEERAKURAVI [කුරවි]
▶CoverMe Palu Seetha Rathriye - Chandralekha PereraRajitha Jayamini Withanachchi
▶CoverMe Palu Seetha Rathriye - Chandralekha PereraEranga Perera [Muthu]
▶CoverMe Palu Seetha Raathriye (මේ පාලු සීත රාත්‍රියේ) - Chandralekha Perera | Jaana - ජාන | Hiru TVJaana
▶CoverMe palu Seetha Rathriye | ITN Coffee Corner | Tashni Perera | Coversclub GuysCoversclub guys
▶Coverමේ පාලූ සීත රාත්‍රියේ | Ma palu Seetha Rathriye | Chandraleka Perera with සනිධප | මියැසිරාවය 2Mix by Laksitha
▶Coverඒ හඩයි බැකින් එකයි පට්ට Feeling එකක් දෙනවා | Me Palu Seetha Raathriye | Chandralekha PereraSinhala Nonstop
▶Coverමේ පාලු සීත රාත්‍රියේ | Me Palu Seetha Raathriye (Cover) - Abhisheka WimalaweeraSL WAVE
▶CoverME PALU SEETHA RATHRIYE || CHANDRALEKHA PERERA || MADUWA BEATZ@beatdoctor5410MADUWA BEATZ
▶CoverMe Palu Seetha Raathriye | Nathasha Perera | මේ පාලු සීත රාත්‍රියේ | නතාෂා පෙරේරා | Ma Nowana MamaSri Lankan Beats
▶CoverMe Palu Seetha Rathriye - Chandraleka Perera (Cover) | Cover by Reggae SanduReggae Sandu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Palu Seetha Rathriye LyricsMe Palu Seetha Rathriye Lyrics Englishමේ පාලු සීත රාත්‍රියේමේ පාලු සීත රාත්‍රියේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera LyricsSaman Kumbukage ComposerPriyananda Wijesundara Lyricist
