Pera Maga Suba Nimiththa Vee Lyrics
“Akuraṭa yana bala nage vela ismaththe” (අකුරට යන බාල නගේ වෙල ඉස්මත්තේ): Pera Maga Suba Nimiththa Vee (පෙරමඟ සුභ නිමිත්ත වි) lyrics, a Sinhala folk song sung by Chandralekha Perera and Vijaya Kumarathunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Akuraṭa yana, and in Sinhala it is පෙරමඟ සුභ නිමිත්ත වි ගී පද.
| SONG | Pera Maga Suba Nimiththa Vee |
|---|---|
| SINGER | Chandralekha Perera, Vijaya Kumarathunga |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Pera Maga Suba Nimiththa Vee Lyrics Singlish
(Peramanga subha nimitta vi hetat udesana vadinna...//)
Akuraṭa yana bala nage vela ismaththe
(Epa inna heta me lesa man yanava piṭa paren...//)
Vatin godin eliya vati dola langa baddhe
Enna epa kata hadeyi me gam madde
Kumariyak bala hindi hada vil tire
Punchi nelum mal yahanawe
Jambu rathaṭa ratha taware kammul athare
Aehela malak pemata handai piṭa diga varale
Pura poya handa eliye andara hewane
Inne kese pem pilisandare
(Peramanga subha nimitta vi hetat udesana vadinna...//)
Akuraṭa yana bala nage vela ismaththe
(Epa inna heta me lesa man yanava piṭa paren...///)පෙරමඟ සුභ නිමිත්ත වි ගී පද
(පෙරමඟ සුභ නිමිත්ත වි හෙටත් උදෑසන වඩින්න...//)
අකුරට යන බාල නගේ වෙල ඉස්මත්තේ
(එපා ඉන්න හෙට මේ ලෙස මං යනවා පිට පාරෙන්...//)
වටින් ගොඩින් එලිය වැටී දොළ ළඟ බැද්දේ
එන්න එපා කතා හැදෙයි මේ ගම් මැද්දේ
කුමාරියක් බලා හිඳී හද විල් තීරේ
පුංචි නෙලුම් මල් යහනාවේ
ජම්බු රතට රත තැවරේ කම්මුල් අතරේ
ඇහැළ මලක් පෙමට හඬයි පිට දිග වරලේ
පුරා පෝය හඳ එළියේ අන්දර හෙවනේ
ඉන්නෙ කෙසේ පෙම් පිළිසඳරේ
(පෙරමඟ සුභ නිමිත්ත වි හෙටත් උදෑසන වඩින්න...//)
අකුරට යන බාල නගේ වෙල ඉස්මත්තේ
(එපා ඉන්න හෙට මේ ලෙස මං යනවා පිට පාරෙන්...///)Related Songs and Tags
Pera Maga Suba Nimiththa Vee LyricsPera Maga Suba Nimiththa Vee Lyrics Englishපෙරමඟ සුභ නිමිත්ත විපෙරමඟ සුභ නිමිත්ත වි ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics