Mada Seetha Nala Ralla Lyrics by Chandralekha PereraRookantha Gunathilaka
Mada Seetha Nala Ralla (මද සීත නල රැල්ල) is a Sinhala song sung by Chandralekha Perera and Rookantha Gunathilaka. The lyrics were written by Manel Perera, and the music is composed by R Muththusami. This page presents the Mada Seetha Nala Ralla lyrics in Sinhala script (මද සීත නල රැල්ල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mada Seetha Nala Ralla |
|---|---|
| SINGER | Chandralekha Perera, Rookantha Gunathilaka |
| LYRICIST | Manel Perera |
| COMPOSER | R Muththusami |
| VIEWS | 373 |
| UPDATED |
Mada Seetha Nala Ralla Lyrics
mada seetha nala ralla dangalilla paa
kelabililla dee dasata wisiree giyaa
sithuwilla ithiree senasilla pathiree
pem lokaye suwada musuwee giyaa
o ya balma dena kelma sura geetha paa
suratalma bawa pena rahasak kiyaa
duka kelma nathiwee sitha elma mathuwee
pem lokaye suwada musuwee giyaa
(sudu sela mihidum ahasin nangee
nil lokaye eliya nopeni welee...//)
mage daasa paadanna obe daasa mata denna
obe maage jeewe sadaa...
o ya balma dena kelma....
(mage daasa obe ganna oya daatha mata denna
yuga geetha pawasannako...//)
lowa meera narabanna madhu meera rasa bonna
obe maage jeewe sadaa...
mada seetha nala ralla....
o ya balma dena kelma....මද සීත නල රැල්ල ගී පද
මද සීත නල රැල්ල දැඟලිල්ල පා
කැළඹිල්ල දී දසත විසිරී ගියා
සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා
ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා
දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා
(සුදු සේල මිහිදුම් අහසින් නැඟී
නිල් ලෝකයේ එලිය නොපෙනී වෙලී...//)
මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න
ඔබ මාගෙ ජීවේ සදා...
ඔය බැල්ම දෙන කැල්ම....
(මගේ දෑස ඔබ ගන්න ඔය දෑත මට දෙන්න
යුග ගීත පවසන්නකෝ...//)
ලොව මීර නරඹන්න මධු මීර රස බොන්න
ඔබ මාගෙ ජීවේ සදා...
මද සීත නල රැල්ල....
ඔය බැල්ම දෙන කැල්ම....Performances of Mada Seetha Nala Ralla
Cover versions, live performances, and reality-show contestant performances of “Mada Seetha Nala Ralla” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶Coverමද සීත නල රැල්ල Cover song - හිත නිවෙන්න අහන්නSensation Music
▶CoverMada Seetha Nala Rella මද සීත නල රැල්ල Slow Version Cover By Tharindu DilanjanaTharindu Dilanjana Music
▶CoverMada Seetha Nala RallaChandraleka Perera - Topic
▶Coverමද සීත නල රැල්ල - Mada Seetha Nala RellaNuwan Wimalarathna
▶CoverMada Seetha Nala Rella Rookantha Gunathilaka & Chandraleka Perera මද සීත නල රැල්ලMusic_රසය
▶CoverChandralekha Perera - Mada seetha nala rella | චන්ද්‍රලේඛා පෙරේරා - මද සීත නල රැල්ලMUSIC CLUB
▶CoverMada Seetha Nala (මද සීත නල රැල්ල) - Rookantha & Chandraleka | AI Cover by Ai Vibe LankaAi vibe lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mada Seetha Nala Ralla LyricsMada Seetha Nala Ralla Lyrics Englishමද සීත නල රැල්ලමද සීත නල රැල්ල ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera LyricsR Muththusami ComposerManel Perera Lyricist
