Thun Yame Ra Lyrics by Chandralekha PereraPriya Sooriyasena
Thun Yame Ra (තුන් යමේ රෑ) is a Sinhala song sung by Chandralekha Perera and Priya Sooriyasena. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Priya Suriyasena. This page presents the Thun Yame Ra lyrics in Sinhala script (තුන් යමේ රෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thun Yame Ra |
|---|---|
| SINGER | Chandralekha Perera, Priya Sooriyasena |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Priya Suriyasena |
| VIEWS | 46 |
| UPDATED |
Thun Yame Ra Lyrics
Thun yame ra thun yame dutu sihinaye oba rajina vi
Ma obe hada rajaye raja vuna ra sihinaye
Thun yame ra thun yame dutu sihinaye oba raja vela
Ma obe hada vijithaye rajina vuuyemi sihinaye
Suneela raja mal pokune oyaa raye diya kela ne
Pokunu there ma unna rayedi ma dutu sihine
Puraana ran dolave oyaa nirindu se aave
Mage lagin oba unna rayedi ma dutu sihine
Thrishoola thomara osava penevi sena enava
Pem piyase hun sathuro biyema mata diva yanava
Udara premaya nima vi giyaada sihinen piya vi
Sihinen ho hebahin ho noyanna kumariya saga viතුන් යමේ රෑ ගී පද
තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රැජිණ වී
මා ඔබේ හද රාජයේ රජ වුණා රෑ සිහිනයේ
තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රජ වෙලා
මා ඔබේ හද විජිතයේ රැජිණ වූයෙමි සිහිනයේ
සුනීල රජ මල් පොකුණේ ඔයා රැයේ දිය කෙළ නේ
පොකුණු තෙරේ මා උන්නා රැයේදී මා දුටු සිහිනේ
පුරාණ රන් දෝලාවේ ඔයා නිරිඳු සේ ආවේ
මගේ ළගින් ඔබ උන්නා රැයේදී මා දුටු සිහිනේ
ත්‍රිශූල තෝමර ඔසවා පෙනේවි සේනා එනවා
පෙම් පියසේ හුන් සතුරෝ බියේම මට දිව යනවා
උදාර ප්‍රේමය නිම වී ගියාද සිහිනෙන් පිය වී
සිහිනෙන් හෝ හැබැහින් හෝ නොයන්න කුමරිය සැග වීPerformances of Thun Yame Ra
Cover versions, live performances, and reality-show contestant performances of “Thun Yame Ra” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 6
▶LiveThun Yame Raa | තුන් යමේ රෑ | Priya Suriyasena and Chandralekha Perera | Hiru UnpluggedPriya Suriyasena
▶LiveThun Yame Raa | තුන් යමේ රෑ | Luckshitha and Iroshi Suriyasena | Rupavahini (LIVE)Priya Suriyasena
▶LiveThun Yame Raa | තුන් යමේ රෑ | Luckshitha and Iroshi Suriyasena | Live on RupavahiniLuckshitha Suriyasena
▶LiveThun Yame Raa | තුන් යමේ රෑ | Dharshika Madukanda & @MalithPereramusician (Aye Hamuwemu Concert)Dharshika Madukanda
▶LiveThun Yame Raa | තුන් යමේ රෑ | Dharshika Madukanda & @MalithPereramusician (Aye Hamuwemu Concert)Dharshika Madukanda
▶LiveThun Yame Raa | තුන් යමේ රෑ | Dharshika Madukanda & @MalithPereramusician (Aye Hamuwemu Concert)Dharshika Madukanda
Cover Versions · 10
▶CoverThun Yame - තුන් යමේ රෑ තුන් යමේViraj De Silva
▶CoverThun Yame Raa - තුන් යමේ රෑ Priya S+Chandraleka Perera/Premakeerthi/Priya SooriyasenaPremakeerthi Gee
▶CoverThun Yame Re Priya Suriyasena/Chandralekha perera තුන් යමේ රෑ තුන් යමේ ප්‍රියා සූරියසේන/චන්ද්‍රලේඛාClassic Sinhala Songs
▶CoverThun Yame Raa | තුන් යමේ රෑ | Priya Sooriyase +Chandraleka Perera | PremakeerthiMusic_රසය
▶CoverThun Yame Re Thun Yame තුන් යමේ රෑ - Priya Sooriyasena Chandralekha Perera Premakeerthi De AlwisKiwi in Down Under
▶Coverthun yame ra thun yame / තුන් යමේ රෑ තුන් යමේ කලාශූරී ප්‍රියාසූරියසේන මහතාට උපහාරයක් ලෙස..Upul Kurukulasuriya
▶Coverතුන් යමේ රෑ තුන් යමේ | Thun Yame Ra | Mahendra Sagara & Shyama Fernando | Cover Songs | සිංහල ගීතAus Ceylon Music
▶CoverThun Yame Ra Thun Yame (Cover By Tharalika & Nishantha)Tharalika Livera
▶Coverthun yame ra thun yameGLP Karaoke Style
▶CoverThun Yame Ra...... | තුන් යමේ රෑ තුන් යමේ Cover by Isuru1st and Nethu Dissanayaka.Isuru1st
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thun Yame Ra LyricsThun Yame Ra Lyrics Englishතුන් යමේ රෑතුන් යමේ රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera LyricsPriya Suriyasena ComposerPrema Keerthi De Alwis Lyricist
