Me Kathawa Man Mula Wu Kata Ho LyricsbyChandralekha Perera
Me Kathawa Man Mula Wu Kata Ho Lyrics in Sinhala (මේ කතාව මං මුලාවූ කාටහෝ ගී පද) and English by Chandralekha Perera. This page includes the Sinhala lyrics and English transliteration. Me Kathawa Man Mula Wu Kata Ho is a Sinhala song performed by Chandralekha Perera. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Me Kathawa Man Mula Wu Kata Ho |
|---|---|
| SINGER | Chandralekha Perera |
| VIEWS | 10 |
| UPDATED |
Me Kathawa Man Mula Wu Kata Ho Lyrics
Me katava man mulavu katako
Adareta kivu nisa ahannako
Mihiri senehe sun novevi jivithe
O..... adareta adare karannako
Samanal lovehi soduk nagevi
Nathinam sabae adare
Sandavata basevi mukulitha novevi
Mululova yai paluve
Sina muvin sapai dukai piligamu yevane
Me katava ....
Ladakata thevenna soduk noganna
Ve nam sabae adare
Hadavata pirenna pem bas dodanna
Ekai aege adare
Vasanthayai yovun lovai pavethi malsame
Me katava ....මේ කතාව මං මුලාවූ කාටහෝ ගී පද
මේ කතාව මං මුලාවූ කාටහෝ
ආදරේට කිව් නිසා අහන්නකෝ
මිහිරි සෙනෙහේ සුන් නොවේවී ජීවිතේ
ඕ..... ආදරේට ආදරේ කරන්නකෝ
සමනල් ලොවේහි සෝදුක් නැගේවි
නැතිනම් සැබෑ ආදරේ
සඳවත බැසේවි මුකුලිත නොවේවි
මුළුලොව යයි පාළුවේ
සිනා මුවින් සැපයි දුකයි පිළිගමු යෙවනේ
මේ කතාව ....
ළඳකට තැවෙන්න සෝදුක් නොගන්න
වේ නම් සැබෑ ආදරේ
හදවත පිරෙන්න පෙම් බස් දොඩන්න
ඒකයි ඇගේ ආදරේ
වසන්තයයි යොවුන් ලොවයි පාවෙතී මල්සමේ
මේ කතාව .... Related Songs and Tags
Me Kathawa Man Mula Wu Kata Ho LyricsMe Kathawa Man Mula Wu Kata Ho Lyrics Englishමේ කතාව මං මුලාවූ කාටහෝමේ කතාව මං මුලාවූ කාටහෝ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics