Dedunu Pata Samanalayo Lyrics by Chandralekha Perera
Dedunu Pata Samanalayo (දේදුනු පාට සමනලයෝ) is a Sinhala song sung by Chandralekha Perera. This page presents the Dedunu Pata Samanalayo lyrics in Sinhala script (දේදුනු පාට සමනලයෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dedunu Pata Samanalayo |
|---|---|
| SINGER | Chandralekha Perera |
| VIEWS | 8 |
| UPDATED |
Dedunu Pata Samanalayo Lyrics
Dedunu pata samanalayo ahase ranchu vevi
Tatu salala yati piyamba ena se peli gesi//
Dedunu pata samanalayo...
Lassana erabadu mal pipila pala mal hina
Avurudu da langa enava gahe koha eluva//
Nava avurudu da gi handa ravu dey...
Dedunu pata samanayo...//
Onchili varam handa denna gena ey vasana
Mal vage podi daruvo ranchuva sedila
Suvanda hinahenna...
Dedunu pata samanayo...//දේදුනු පාට සමනලයෝ ගී පද
දේදුනු පාට සමනලයෝ අහසේ රංචු වෙවි
තටු සලලා යති පියඹා එන සේ පේළි ගැසී//
දේදුනු පාට සමනලයෝ...
ලස්සන එරබදු මල් පිපිලා පාලා මල් හිනා
අවුරුදු දා ළඟ එනවා ගහේ කොහා එලුවා//
නව අවුරුදු දා ගී හඬ රැව් දෙයි...
දේදුනු පාට සමනයෝ...//
ඔන්චිලි වාරම් හඬ දෙන්නා ගෙන එයි වාසනා
මල් වාගේ පොඩි දරුවෝ රංචුව සෑදීලා
සුවඳට හිනැහෙන්නා...
දේදුනු පාට සමනයෝ...//
Performances of Dedunu Pata Samanalayo
Cover versions, live performances, and reality-show contestant performances of “Dedunu Pata Samanalayo” on YouTube.
Cover Versions · 5
▶CoverDedunu Pata Samanalayo | දේදුනු පාට සමනලයෝ | Chandraleka pereraDON bp Visual
▶Coverදේදුනු පාට සමනලයෝ ... | Derana Sihina Tharu Udanaya 2025 | TV DeranaTV Derana
▶Coverdedunu pata samanalayo | Chandraleka perera | දේදුනු පාට සමනලයෝSL little kids
▶Coverdedunu pata samanalayo,Chandralekha perera. original𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
▶CoverDedunu Pata SamanalayoRelease - Topic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dedunu Pata Samanalayo LyricsDedunu Pata Samanalayo Lyrics Englishදේදුනු පාට සමනලයෝදේදුනු පාට සමනලයෝ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics