Sanda lekha Lyrics by Chandralekha PereraRookantha Gunathilaka
Sanda lekha (සඳ ලේඛා) is a Sinhala song sung by Chandralekha Perera and Rookantha Gunathilaka. The lyrics were written by Saman Chandranath Weerasinghe, and the music is composed by Stanly Pieris. This page presents the Sanda lekha lyrics in Sinhala script (සඳ ලේඛා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda lekha |
|---|---|
| SINGER | Chandralekha Perera, Rookantha Gunathilaka |
| LYRICIST | Saman Chandranath Weerasinghe |
| COMPOSER | Stanly Pieris |
| VIEWS | 191 |
| UPDATED |
Sanda lekha Lyrics
Sanda lekha sanda giri hisin langum ganiyi mage loke
Ru chaya sevenali dida pemin langin hidi mage
Dineka kiwa ma dakina sihine
Ema sanda kiwa manoramya geethe
Api denna
Vimanayen a sanda se sandun kalen eha
Gena sitak ran tetiye nodi gatin eda
Hathara vate mal vehala sitata kata kala
Hitin itin eda
Sanda lekha....
Kumariyak vu davase kata pothen sithe
Vile gihilla mal neluve obayi namin mage
Para dige mal ihila suvanda kata kala
Rajek avith kiya
Sanda lekha....සඳ ලේඛා ගී පද
සඳ ලේඛා සඳ ගිරි හිසින් ලැඟුම් ගනියි මගේ ලෝකේ
රූ චායා සෙවනැලි දිදා පෙමින් ලඟින් හිඳී මගේ
දිනෙක කීවා මා දකින සිහිනේ
එම සඳ කීවා මනෝරම්‍ය ගීතේ
අපි දෙන්නා
විමානයෙන් ආ සඳ සේ සඳුන් කැලෙන් එහා
ගෙනා සිතක් රන් තැටියේ නොදී ගතින් එදා
හතර වටේ මල් වැහැලා සිතට කතා කලා
හිතින් ඉතින් එදා
සඳ ලේඛා....
කුමාරියක් වූ දවසේ කතා පොතෙන් සිතේ
විලේ ගිහින් මල් නෙළුවේ ඔබයි නමින් මගේ
පාර දිගේ මල් ඉහිලා සුවඳ කතා කළා
රජෙක් ඇවිත් කියා
සඳ ලේඛා....Performances of Sanda lekha
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda lekha” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverSanda Lekha (සඳලේඛා) - Rookantha Goonathilake ft Chandralekha Perera PLAY LK ORIGINALPlay LK Music
▶CoverSanda Lekha - Yaathra 2011Classical Music Society | University Of Moratuwa
▶CoverSanda Lekha (Medley) | සඳ ලේඛා - LOOPS AcousticLoops Acoustic Band
▶CoverSanda Lekha - Rookantha Goonathilake ft Chandralekha Perera.cover by thilina a samaranayakeThilina A Samaranayake
▶CoverSanda LekhaRookantha Goonatillake - Topic
▶CoverSanda Lekha (සඳ ලේඛා) cover versionYOLO Covers
▶CoverSanda LekhaRookantha Goonatillake - Topic
▶CoverSanda lekha...JR & SachiniJaය Music Video
▶CoverSanda LekhaRookantha Gunathilake - Topic
▶Coverසඳ ලේඛා -- සනුක වික්‍රමසිංහ & වින්ඩි ගුණතිලකGreatest Hits
▶CoverSanda Lekha | සඳ ලේඛා | Ayesha & PriyanthaBlooming pictures
▶CoverSanda Lekha...Dammi's Vlog
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda lekha LyricsSanda lekha Lyrics Englishසඳ ලේඛාසඳ ලේඛා ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera LyricsStanly Pieris ComposerSaman Chandranath Weerasinghe Lyricist

