Sudu Sela Dawata Lyrics
“Sudu sela davata muthu maala palanda” (සුදු සේල දවටා මුතු මාල පළඳා), Sudu Sela Dawata (සුදු සේල දවටා) lyrics: a Sinhala wedding song sung by Chandralekha Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුදු සේල දවටා ගී පද.
| SONG | Sudu Sela Dawata |
|---|---|
| SINGER | Chandralekha Perera |
| CATEGORY | Wedding |
| VIEWS | 10 |
| UPDATED |
Sudu Sela Dawata Lyrics Singlish
Sudu sela davata muthu maala palanda
Sarane bandena pinbara manamaaliye
Subha sihina ituwe pem kirula wenuwen
Piliganne mage subha prarthana//
Peradaka mage hada mandire
Sitiya obe pemwatha//
Daiwe sinaseela handawala ma
Udura dama wenkala
Sudu sela davata...
Daase mage me kandulal maka
Dethole sina kendala//
Gayami mese geetha jaya mangalam
Jaya mangalam semada
Sudu sela davata...සුදු සේල දවටා ගී පද
සුදු සේල දවටා මුතු මාල පළඳා
සරණේ බැඳෙනා පින්බර මනමාලියේ
සුභ සිහින ඉටුවී පෙම් කිරුල වෙනුවෙන්
පිළිගන්න මගේ සුභ ප්‍රර්ථනා//
පෙරදාක මාගේ හද මන්දිරේ
සිටියා ඔබේ පෙම්වතා//
දෛවේ සිනාසීලා හඬවලා මා
උදුරා දමා වෙන්කළා
සුදු සේල දවටා...
දෑසේ මගේ මේ කඳුලැල් මකා
දෙතොලේ සිනා කැන්දලා//
ගයමි මෙසේ ගීත ජය මංගලම්
ජය මංගලම් සැමදා
සුදු සේල දවටා...
Performances of Sudu Sela Dawata
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Sela Dawata” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Sela Dawata LyricsSudu Sela Dawata Lyrics Englishසුදු සේල දවටාසුදු සේල දවටා ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics

