Tharu Mal Wage Lyrics
“Tarumal wage me jeewithe oba ha innam” (තරුමල් වගේ මේ ජිවිතේ ඔබ හා ඉන්නම්), Tharu Mal Wage (තරුමල් වගේ) lyrics: a Sinhala love song sung by Chandralekha Perera and Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Tarumal wage, and in Sinhala it is තරුමල් වගේ ගී පද.
| SONG | Tharu Mal Wage |
|---|---|
| SINGER | Chandralekha Perera, Rookantha Gunathilaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 129 |
| UPDATED |
Tharu Mal Wage Lyrics Singlish
Tarumal wage me jeewithe oba ha innam
Gini rashmiye hima seethale oba ha innam
Sanasimedi welapimedi oba ha bandi
Eka se innam
Pera se adath ada se hetath nosali weli
Oba ha innam...
Oba hinahena wita mihire
Ma ha kipunath kemathi
Oba nodaka hitiya dina kipaya danune
Awuruddak wage...
Sanasimedi welapimedi oba ha bandi
Eka se innam
Pera se adath ada se hetath nosali weli
Oba ha innam...
Divi gamana ita keti durai
Enisama dukada pani rasai
Pita lowaka yalith dedena hamuwanathuru
Vindagamu pema suwadai//
Sanasimedi welapimedi oba ha bandi
Eka se innam
Pera se adath ada se hetath nosali weli
Oba ha innam...තරුමල් වගේ ගී පද
තරුමල් වගේ මේ ජිවිතේ ඔබ හා ඉන්නම්
ගිනි රශ්මියේ හිම සීතලේ ඔබ හා ඉන්නම්
සැනසිමේදී වැලපීමේදී ඔබ හා බැඳී
එක සේ ඉන්නම්
පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී
ඔබ හා ඉන්නම්...
ඔබ හිනැහෙන විට මිහිරේ
මා හා කිපුණත් කැමතී
ඔබ නොදක හිටිය දින කීපය දැනුනේ
අවුරුද්දක් වගේ...
සැනසීමේදී වැලපීම්දී ඔබ හා බැඳී
එක සේ ඉන්නම්
පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී
ඔබ හා ඉන්නම්...
දිවි ගමන ඉතා කෙටි දුරයි
එනිසාම දුකද පැණි රසයි
පිට ලොවක යලිත් දෙදෙනා හමුවනතුරු
විඳගමු පෙම සුවඳයි//
සැනසීමේදී වැලපීම්දී ඔබ හා බැඳී
එක සේ ඉන්නම්
පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී
ඔබ හා ඉන්නම්...Performances of Tharu Mal Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Tharu Mal Wage” on YouTube.
Live Performances · 2
Cover Versions · 10
▶CoverTharu Mal Wage - Rookantha & ChandralekhaRAINI CHARUKA
▶CoverTharu Mal WageChandraleka Perera - Topic
▶CoverTharu mal wage (තරු මල් වගේ) Duet Cover | Tharusha ft RashiniTharusha Dulshan
▶CoverTharu Mal Wage (තරු මල් වගේ) | Trending Music Band OfficialTrending Band Sl
▶Coverතරු මල් වගේ tharu mal wage rukantha and chandralekhadineesha1000
▶CoverTharu Mal WageSL Guitar Girl-Hiruni
▶Covertharu mal wage....තරු මල් වගේ...Dushanthi Alwis
▶CoverTharu Mal Wage (තරු මල් වගේ) | Trending Weddings | Trending Music Band OfficialTrending Band Sl
▶CoverTharu mal wage - Chandraleka & Rukantha gunathilaka --- Koto Dur Video (Tele film Nill Projapoti)Lali Creations
▶CoverChandralekha Perera - Tharulmal wage | චන්ද්‍රලේඛා පෙරේරා - තරුමල් වගේMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharu Mal Wage LyricsTharu Mal Wage Lyrics Englishතරුමල් වගේතරුමල් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics

