Nage Naganna Mal Sina Lyrics
“Nange naganna mal sina hade pipena mal lata” (නංගේ නගන්න මල් සිනා හදේ පිපෙන මල් ලතා), Nage Naganna Mal Sina (නංගේ නගන්න මල් සිනා) lyrics: a Sinhala duet sung by Chandralekha Perera and Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Nange naganna, and in Sinhala it is නංගේ නගන්න මල් සිනා ගී පද.
| SONG | Nage Naganna Mal Sina |
|---|---|
| SINGER | Chandralekha Perera, Rookantha Gunathilaka |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 138 |
| UPDATED |
Nage Naganna Mal Sina Lyrics Singlish
Nange naganna mal sina hade pipena mal lata
Jeevithe purama adare sora gani obe yowun wiye yowun katha
Sina naganne katado hithe thiyenne monawado
Hemadama me wagema ai udesane onado magen sene bindak
Pasaledi ai dage mese
Paredi mokada me rage//
Mal kumariyak wage manaliyak wage
Jeevithe yowun wiye supem ragum salai
Nange naganna mal sina...
Adareta man bayai ane
Thama owa purudu nae wage//
Ennako pudannako obe yowun sene
Adare labannako mage yowun hade
Nange naganna mal sina...නංගේ නගන්න මල් සිනා ගී පද
නංගේ නගන්න මල් සිනා හදේ පිපෙන මල් ලතා
ජීවිතේ පුරාම ආදරේ සොරා ගනී ඔබේ යොවුන් වියේ යොවුන් කතා
සිනා නගන්නේ කාටදෝ හිතේ තියෙන්නේ මොනවදෝ
හැමදාම මේ වගේම ඇයි උදෑසනේ ඕනදෝ මගෙන් සෙනේ බිඳක්
පාසලේදී ඇයි දඟේ මෙසේ
පාරේදී මොකද මේ රඟේ//
මල් කුමරියක් වගේ මනාලියක් වගේ
ජිවිතේ යොවුන් වියේ සුපෙම් රැඟුම් සලයි
නංගේ නගන්න මල් සිනා...
ආදරේට මං බයයි අනේ
තාම ඕවා පුරුදු නෑ වගේ//
එන්නකෝ පුදන්නකෝ ඔබේ යොවුන් සෙනේ
ආදරේ ලබන්නකෝ මගේ යොවුන් හදේ
නංගේ නගන්න මල් සිනා... Performances of Nage Naganna Mal Sina
Cover versions, live performances, and reality-show contestant performances of “Nage Naganna Mal Sina” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nage Naganna Mal Sina LyricsNage Naganna Mal Sina Lyrics Englishනංගේ නගන්න මල් සිනානංගේ නගන්න මල් සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics


