Mangalle Mal Hasaralle Lyrics by Chandralekha Perera
Mangalle Mal Hasaralle (මංගල්ලේ මල් හසරැල්ලේ) is a Sinhala song sung by Chandralekha Perera. This page presents the Mangalle Mal Hasaralle lyrics in Sinhala script (මංගල්ලේ මල් හසරැල්ලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mangalle Mal Hasaralle |
|---|---|
| SINGER | Chandralekha Perera |
| VIEWS | 7 |
| UPDATED |
Mangalle Mal Hasaralle Lyrics
Mangalle mal hasarella
Mihiren math vi rengum pa
Aasiri gi vel gayala ma ha ekvela//
Aeage sihinayai ohuge lokayai
Ekthan vila nava yuga diviyata aasiri gi...//
Gammane hima kandu relle
Ada helena nil diya elle
Rav denne mangala jaya gi nade
Manala kumara me subha nekatin
Vadina horave aeage daese sina
Mangalle...//
Ran malin gela hada vila
Sudu selen gatha sarasala
Pinvanthai manala kumari hinahae
Obage dathin aeage mudu surathe
Ran mudu paeladu paeye devindun aasiri laba
Mangalle...//මංගල්ලේ මල් හසරැල්ලේ ගී පද
මංගල්ලේ මල් හසරැල්ලේ
මිහිරෙන් මත් වී රැඟුම් පා
ආසිරි ගී වැල් ගයාලා මා හා එක්වෙලා//
ඇගේ සිහිනයයි ඔහුගේ ලෝකයයි
එක්තැන් වීලා නව යුග දිවියට ආසිරි ගී...//
ගම්මානේ හිම කඳු රැල්ලේ
ඇද හැලෙනා නිල් දිය ඇල්ලේ
රැව් දෙන්නේ මංගල ජය ගී නාදේ
මනාල කුමරා මේ සුභ නැකතින්
වඩිනා හෝරාවේ ඇගේ දෑසේ සිනා
මංගල්ලේ...//
රන් මාලින් ගෙල හැඩ වීලා
සුදු සේලෙන් ගත සරසාලා
පින්වන්තයි මනාල කුමරි හිනැහේ
ඔබගේ දෑතින් ඇගේ මුදු සුරතේ
රන් මුදු පැළඳු පැයේ දෙවිඳුන් ආසිරි ලබා
මංගල්ලේ...//Related Songs and Tags
Mangalle Mal Hasaralle LyricsMangalle Mal Hasaralle Lyrics Englishමංගල්ලේ මල් හසරැල්ලේමංගල්ලේ මල් හසරැල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics