Roopa Sobawata Lyrics by Chandralekha Perera
Roopa Sobawata (රූප සොබාවට) is a Sinhala song sung by Chandralekha Perera. This page presents the Roopa Sobawata lyrics in Sinhala script (රූප සොබාවට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Roopa Sobawata |
|---|---|
| SINGER | Chandralekha Perera |
| VIEWS | 31 |
| UPDATED |
Roopa Sobawata Lyrics
Rupa sobawata hitawaha wetunata
Ala kataa nokiyanna hodaa
Gaadi ladaki mama awasara pinkada
Dingak hita wawannda hodaa
Paana hinaawata peli gahena sita
Tahanchi wata laga walapenne
Heena kule mama kohomada dayi on
Oya lengathu kama iwayanne
Karandawa naatanda tatiya uruma una
Gaadi rayehi maa iwa panalaa
Kawada kothanaka paheidao apa
Tahanchi watakotu bida wetilaරූප සොබාවට ගී පද
රූප සොබාවට හිතවහ වැටුනට
ආල කතා නොකියන්න හොදා
ගාඩි ලදකි මම අවසර පින්කද
ඩින්ගක් හිත වාවන්ඩ හොදා
පාන හිනාවට පේලි ගැහෙන සිත
තහන්චි වැට ලග වැලපෙන්නේ
හීන කුලේ මම කොහොමද දැයී ඕන්
ඔය ලෙන්ගතු කම ඉවයන්නේ
කරඳව නාටඳ තැටිය උරුම උන
ගාඩි රැයෙහි මා ඉව පැනලා
කවදා කොතනක පෑහෙයිදෝ අප
තහන්චි වැටකොටු බිද වැටිලා
Related Songs and Tags
Roopa Sobawata LyricsRoopa Sobawata Lyrics Englishරූප සොබාවටරූප සොබාවට ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics