Man Innam Geetha Sansaaree Lyrics by HR Jothipala
Man Innam Geetha Sansaaree (මං ඉන්නම් ගීත සංසාරේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Man Innam Geetha Sansaaree lyrics in Sinhala script (මං ඉන්නම් ගීත සංසාරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Man Innam Geetha Sansaaree |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 2 |
| UPDATED |
Man Innam Geetha Sansaaree Lyrics
(Man innam geetha sangeethe
Hanga vedanaavo)..//
Me ma nogeyu magema kathandare
Naasedo mata rahase handanna paethum hade
Susumin ma kandulin ma
Oba hamuwe bihivuwa geethe
Jeevitheye viyoga kathandare
Naasedo mata rahase
Hadanna paethum hade
Sinasena sanda eda ma
Hinahuna mulu lova ma ha
Handa da ma hudekalawe langa inne
Nimala sundara maayawe
Agni jaala saengawenne
Kawuru ho na oba obamisa taniwuda
Nihanda mediyam rae yaame
Aetha meedum kandu nimne
Mata kathakala ewan kata handa oba nedo
Hiruth sanda tharu haengeela
Daela ganthera taniweela
Eha iwure meha iwure api denna - man innam..
Viyali karkasha gimhaane obata mal dam pudaadi
Kandulu atharin sina sewa me geethe
Handana sitivili santhane mage hadatama seemawe
Obata ahunida sitak vindavana santhaavo - man innam..මං ඉන්නම් ගීත සංසාරේ ගී පද
(මං ඉන්නම් ගීත සංගීතේ
හංගා වේදනාවෝ)..//
මේ මා නොගැයූ මගේම කතන්දරේ
නෑසේදෝ මට රහසේ හඬන්න පැතුම් හදේ
සුසුමින් මා කඳුලින් මා
ඔබ හමුවේ බිහිවූවා ගීතේ
ජීවිතයේ වියෝග කතන්දරේ
නෑසේදෝ මට රහසේ
හඩන්න පැතුම් හදේ
සිනාසෙන සඳ ඒදා මා
හිනැහුණා මුළු ලොව මා හා
හඞන දා මා හුදෙකලාවේ ලඟ ඉන්නේ
නිමල සුන්දර මායාවේ
අග්නි ජාලා සැඟවෙන්නේ
කවුරු හෝ නෑ ඔබට ඔබ මිස තනිවූදා
නිහඞ මැදියම් රෑ යාමේ
ඈත මීදුම් කඳු නිම්නේ
මට කතාකළ එවන් කට හඞ ඔබ නේදෝ
හිරුත් සඳ තරු හැංගීලා
දෑල ගන්තෙර තනිවීලා
එහා ඉවුරේ මෙහා ඉවුරේ අපි දෙන්නා - මං ඉන්නම්..
වියළි කර්කශ ගිම්හානේ ඔබට මල් දම් පුදාදී
කඳුළු අතරින් සිනා සේවා මේ ගීතේ
හඬන සිතිවිලි සන්තානේ මගේ හදටම සීමාවේ
ඔබට ඇහුනිද සිතක් විඳවන සන්තාවෝ - මං ඉන්නම්..
Related Songs and Tags
Man Innam Geetha Sansaaree LyricsMan Innam Geetha Sansaaree Lyrics Englishමං ඉන්නම් ගීත සංසාරේමං ඉන්නම් ගීත සංසාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics