Sudehiniya Pidu Alaya Lyrics by HR Jothipala
Sudehiniya Pidu Alaya (සුදේහිනිය පිදු ආලය) is a Sinhala song sung by HR Jothipala. This page presents the Sudehiniya Pidu Alaya lyrics in Sinhala script (සුදේහිනිය පිදු ආලය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudehiniya Pidu Alaya |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 5 |
| UPDATED |
Sudehiniya Pidu Alaya Lyrics
Sudehiniye pidu aalaya pana se rakimi
Obe neela nuwan thulin suralowa dakimi
Langa karana aalokaya jeewitha madure
Mage kawaka padayak meni oba mata sodure.....
One netha ran mini muthu ma sathu vanna
Dayadaya pinisa obe hadawatha denna
Thama ape senehasa dalu da lialanawa
Premashikawage balmata hada paradinawa.....
Isurubariye upamawak mese pawasethe
Isurumuniye pem yugalada kiya mata hithe
Uda hawa ena manda sulagata musuwedden
Obeyi mageyi jeewithayata kiri itiredden.....සුදේහිනිය පිදු ආලය ගී පද
සුදේහිනියෙ පිදු ආලය පණ සේ රකිමි
ඔබේ නීල නුවන් තුළින් සුරලොව දකිමි
ළඟා කරන ආලෝකය ජීවිත මැදුරේ
මගේ කවක පදයක් මෙනි ඔබ මට සොදුරේ.....
ඕනෑ නැත රන් මිණි මුතු මා සතු වන්න
දායාදය පිණිස ඔබේ හදවත දෙන්න
තාම අපේ සෙනෙහස දළු දා ලියලනවා
ප්‍රේමශිකාවගෙ බැල්මට හද පරදිනවා.....
ඉසුරුබරියෙ උපමාවක් මෙසේ පැවසෙතේ
ඉසුරුමුණියෙ පෙම් යුගලද කියා මට හිතේ
උාද් හවා එන මඳ සුළඟට මුසුවෙද්දෙන්
ඹබෙයි මගෙයි ජීවිතයට කිරි ඉතිරෙද්දෙන්.....
Performances of Sudehiniya Pidu Alaya
Cover versions, live performances, and reality-show contestant performances of “Sudehiniya Pidu Alaya” on YouTube.
Cover Versions · 3
▶CoverSudehiniya pidu Karoke / සුදේහිනිය පිදු ආලය / H.R.JothipalaTshan Entertainment Karaoke / Backing Track
▶Cover¶ සුදේහිනිය පිදු ආලය _ එච් ආර් ජෝතිපාල l Sudehiniya Pidu Alaya _ H. R. JothipalaLalith's Music Chamber
▶Coverසුදේහිනිය පිදු ආලය Sudehiniya Pidu Alaya Nimal Karunathilake Tel: 0778750888Karaoke Club Alliyawatta
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudehiniya Pidu Alaya LyricsSudehiniya Pidu Alaya Lyrics Englishසුදේහිනිය පිදු ආලයසුදේහිනිය පිදු ආලය ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics