Ayubowan Ayubowan Lyrics by HR Jothipala
Ayubowan Ayubowan (ආයුබෝවන් ආයුබෝවන්) is a Sinhala song sung by HR Jothipala. This page presents the Ayubowan Ayubowan lyrics in Sinhala script (ආයුබෝවන් ආයුබෝවන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ayubowan Ayubowan |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 27 |
| UPDATED |
Ayubowan Ayubowan Lyrics
Ayubowan ayubowan...
Japan lade sayonara...
Sakura mal lova kumari
Pem sihina sabae vevi
Tokiyo hidee hamuvana davasedee
Lassana avan hale
Mihirati mal sara
Balmak helala mage hada vasaga kale
Perathaka dedeneku athare...
Adara unusuma paetire
Liyaveyi ira handa athare
Me lassana kathandare
Ayubowan ayubowan... /
Kabuki balannata giya hati sihiwe
Lassana uman riye
Chin chuku uyane
Sakman kala hati
Mathakai vasanthaye
Hath dinanath tharu mane
Mage jeevane ahasa thale
Venveema dukai sondure
Mage denetata kandulu pireyi...
Ayubowan ayubowan... /ආයුබෝවන් ආයුබෝවන් ගී පද
ආයුබෝවන් ආයුබෝවන්...
ජපන් ලඳේ සයෝනාරා...
සකුරා මල් ලොව කුමාරි
පෙම් සිහින සැබෑ වේවි
ටෝකියෝ හිදී හමුවන දවසදී
ලස්සන අවන් හලේ
මිහිරැති මල් සර
බැල්මක් හෙලලා මගේ හද වසග කලේ
පෙරතක දෙදෙනෙකු අතරේ...
ආදර උණුසුම පැතිරේ
ලියවෙයි ඉර හඳ අතරේ
මේ ලස්සන කතන්දරේ
ආයුබෝවන් ආයුබෝවන්... /
කබුකි බලන්නට ගිය හැටි සිහිවේ
ලස්සන උමන් රියේ
චින් චුකු උයනේ
සක්මන් කල හැටි
මතකයි වසන්තයේ
හත් දින්නත් තරු මානේ
මගේ ජීවනේ අහස තලේ
වෙන්වීම දුකයි සොඳුරේ
මගේ දෙනෙතට කඳුළු පිරෙයි...
ආයුබෝවන් ආයුබෝවන්... / Performances of Ayubowan Ayubowan
Cover versions, live performances, and reality-show contestant performances of “Ayubowan Ayubowan” on YouTube.
Cover Versions · 5
▶CoverAyubowan Ayubowan ආයුබෝවන් ආයුබෝවන් H.R Jothipalajim beam boys
▶Cover¶ ආයුබෝවන් ආයුබෝවන් _ ජී. එස්. බී. රාණි l Ayubowan Ayubowan_ G. S. B. Rani PereraLalith's Music Chamber
▶Coverආයුබෝවන් ආයුබෝවන් (Ayubowan Ayubowan)Island Vibe
▶CoverAyubowan ayubowan ආයුබෝවන් ආයුබෝවන්..Canada Memories
▶Coverආයුබෝවන්.. ආයුබෝවන්.. Ayubowan.. Ayubowan.. H.R.Jothipala..Mithu Rasa Medura
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ayubowan Ayubowan LyricsAyubowan Ayubowan Lyrics Englishආයුබෝවන් ආයුබෝවන්ආයුබෝවන් ආයුබෝවන් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics