Sanda Modu Wela Nagena Lyrics
“Sanda modu velaa nagenaa” (සඳ මෝදු වෙලා නැගෙනා), Sanda Modu Wela Nagena (සඳ මෝදු වෙලා නැගෙනා) lyrics: a Sinhala duet sung by Anjalin Gunathilaka and HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සඳ මෝදු වෙලා නැගෙනා ගී පද.
| SONG | Sanda Modu Wela Nagena |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Sanda Modu Wela Nagena Lyrics Singlish
Sanda modu velaa nagenaa
Raa kaalaye vananthare
Kumariyage duk geeyak asuwaa daen niranthare
Sanda modu velaa nagenaa
Raa kaalaye vananthare
Kumarakuge duk geeyak asuwaa daen niranthare
Pem ganga kaelathi yai de-atha aedi
Nopipena mal pibidena dina kawadaa
(Oba nidana raaye nonidana masithe...//)
(Therapenavaa apamana haengum priye...//)
Sitha aadarayen kaelambe
Sanda modu velaa nagenaa
Raa kaalaye vananthare
Kumarakuge duk geeyak asuwaa daen niranthare
Monavada asuwaa pilithuru labunaa
Kumariya kumaruta siya hitha piduwaa
(Monavada asuwaa pilithuru labunaa...//)
Kumariya kumaruta siya hitha piduwaa
Therapenavaa apamana haengum priye
Sitha aadarayen kaelambe
Sanda modu velaa nagenaa
Raa kaalaye vananthare
Kumarakuge duk geeyak asuwaa daen niranthare
Sanda modu velaa nagenaa
Raa kaalaye vananthare
Kumariyage duk geeyak asuwaa daen niranthareසඳ මෝදු වෙලා නැගෙනා ගී පද
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරියකගෙ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේ
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරකුගේ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේ
පෙම් ගඟ කැලතී යයි දෙඅත ඇදී
නොපිපෙන මල් පිබිදෙන දින කවදා
(ඔබ නිදන රැයේ නොනිදන මසිතේ...//)
(තෙරපෙනවා අපමණ හැඟුම් ප්‍රියේ...//)
සිත ආදරයෙන් කැළඹේ
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරකුගේ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේ
මොනවද ඇසුවා පිළිතුරු ලැබුණා
කුමරිය කුමරුට සිය හිත පිදුවා
(මොනවද ඇසුවා පිළිතුරු ලැබුණා...//)
කුමරිය කුමරුට සිය හිත පිදුවා
තෙරපෙනෙවා අපමණ හැඟුම් ප්‍රියේ
සිත ආදරයෙන් කැළඹේ
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරකුගේ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේ
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරියකගෙ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේPerformances of Sanda Modu Wela Nagena
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Modu Wela Nagena” on YouTube.
Cover Versions · 12
▶CoverSanda Modu Wela, H. R. Jothipala, Latha Walpola, සඳ මෝදු වෙලාNadee Nisansala
▶CoverSanda Moduwela Nagena - සඳ මෝදු වෙලා නැගෙනා | HR JothipalaKO Music 🎧
▶CoverSanda Moduwela Nagena | සඳ මෝදුවෙලා නැගෙනා | Film IstoruwaFilm Istoruwa-ෆිල්ම් ඉස්ටෝරුව
▶CoverSada Modu Wela Nagena ( සඳ මෝදු වෙලා නැගෙනා) ~ by H.R. JothipalaMusic Makes Me Mad
▶Cover''සඳ මෝදු වෙලා නැගෙනා''(Yeh Dekhale dil Jhooma ) Mandolin cover by PrashanPrashan Pramuditha Guitar
▶Coverසඳ මෝදු වෙලා Sanda Modu Wela NagenaMode Music
▶Coverසඳ මෝදු වෙලා නැගිලාSathsara Rawaya සත්සර රාවය ( Palitha Vidanagamage)
▶Coverසඳ මෝදුවෙලා නැගෙනා /sanda modu welanarthana abimani
▶Coverසඳ මෝදු වෙලා නැගෙනා (Sanda Modu Wela Negena) - පූර්ණිමා ජයමාලි, කුමාර සෙනවිරත්නPoornima Jayamalee
▶Coverසද මොදු වෙලා නැගෙනා / sanda modu wela nagena/ H.R Jothipala & Anjaleen Gunathilake Cover SongManu Lakshan
▶CoverSanda Moduwela Nagena - H.R Jothipala 16 (Sinhala Dubbed) සඳ මෝදුවෙලා නැගෙනාKinjou-Sakura Resturant
▶Coverසඳ මෝදු වෙලා නැගෙනාSathsara Rawaya සත්සර රාවය ( Palitha Vidanagamage)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Modu Wela Nagena LyricsSanda Modu Wela Nagena Lyrics Englishසඳ මෝදු වෙලා නැගෙනාසඳ මෝදු වෙලා නැගෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics