Aayamma Kothana Giya Lyrics in Sinhala (ආයම්මා කොතැන ගියා ගී පද) and English by Anjalin Gunathilaka and Claude De Zoysa. This page includes the Sinhala lyrics and English transliteration. Aayamma Kothana Giya is a Sinhala song performed by Anjalin Gunathilaka and Claude De Zoysa. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Aayamma Kothana Giya |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, Claude De Zoysa |
| VIEWS | 28 |
| UPDATED |
Aayamma kotana giya..//
Bebi aran raum giya
Ma passen appu giya
Appu ethana mokata giya..//
Ma passen nikan giya
Mamat hina wewi giya
Aaya umbe kapati kata..//
Nae nona aetha kata
Mage nam nae kapati kata
Appu ekka mokada kata..//
Appuge nae naraka kata
Kiwe nikan vihilu kata
Ei appu meheta waren..//
Enawa nona bohoma saren
Kata kale ai tarahen
Appu mokada bayen bayen..//
Meyai mamai raum gihing
Naraka kata kiwuda kiyan
Wahapiya kata bola kalli..//
O wats da matter my darling
Ayata baenne darling
Damma dotta baeha kalli..//
Epa nona boru kaeli
Yanna denna padi salli
Aaya podak iwasapan..//
Mun denna raum gihing
Paak eke bohoma naetum
Aaya nae ehema naetum..//
Ma gena boho kalaka patan
Danne mahatmayai hondin
Epa aaya gamata yanna..//
Aaya methana indaganna
Karunu mokada mata kiyan
Anna eka hitata ganna..//
Nonatama side denna
Mokada kata appu umbata
Nae sir mama kiwwe nikan..//
Bebi aran raum gihing
Bebi thiyala gahak yatin
Meki karala angara naetum..//
Ange paharaala kaputan
Kaetha kala bebige andum
Nona mata gamata yanna..//
Epa appu gamata yanna
Baeha mekiwa indaganna
Kawuda bebi balaganne..//
Mata puluwan balaganna
Toys mukuth genath denna
Epa kopa my darling..//
Meeta passe aaya hondin
Inna bawata mama recommend
Mata hari nae oya kolan..//
Aaya umba mage owadan
Ahala ithin hondin indin
Aaya umba hitata ganin..//
Meeta passe ohoma raum
Appu ekka epa naetum
Owu aaya hondin indin..//
Mahattaya kiyanwa nam
Gamata nogos nawathinnam
Aaya uba innawa nam..//
Appu ekka taraha weyan
Hina nowi kata konakin
Nona hina yanawa nikan..//
Aiyyo umba! My darling
Mekige oya boru kolam
Meva dekala bae hinave..//
Kolahala bangalawe
Naraka nisai epa kiwe
Apputh ohe unnawae..//
Aayath oya unnawae
Kan nae? Api annaeweආයම්මා කොතැන ගියා..//
බේබි අරන් රවුම් ගියා
මා පස්සෙන් අප්පු ගියා
අප්පු එතන මොකට ගියා..//
මා පස්සෙන් නිකන් ගියා
මමත් හිනා වෙවී ගියා
ආයා උඹේ කපටි කතා..//
නෑ නෝනා ඇත්ත කතා
මගෙ නම් නෑ කපටි කතා
අප්පු එක්ක මොකද කතා..//
අප්පුගෙ නෑ නරක කතා
කීවෙ නිකන් විහිලු කතා
ඒයි අප්පු මෙහෙට වරෙන්..//
එනව නෝන බොහොම සැරෙන්
කතා කලේ ඇයි තරහෙන්
අප්පු මොකද බයෙන් බයෙන්..//
මෙයයි මමයි රවුම් ගිහින්
නරක කතා කිව්ද කියන්
වහපිය කට බොල කල්ලී..//
ඕ වට්ස් ද මැටර් මයි ඩාලිං
ආයට බැන්නේ ඩාලිං
දැම්ම දොට්ට බැහැ කල්ලී..//
එපා නෝන බොරු කෑලී
යන්න දෙන්න පඩි සල්ලී
ආය පොඩක් ඉවසාපන්..//
මුන් දෙන්නා රවුං ගිහින්
පාක් එකේ බොහොම නැටුම්
ආයා නෑ එහෙම නැටුම්..//
මා ගැන බොහො කලක පටන්
දන්නෙ මහත්මයයි හොඳින්
එපා ආය ගමට යන්න..//
ආය මෙතන ඉන්දගන්න
කරුනු මොකද මට කියන්න
අන්න ඒක හිතට ගන්න..//
නෝනාටම සයිඩ් දෙන්න
මොකද කතා අප්පු උඹට
නෑ සර් මම කිව්වෙ නිකන්..//
බේබි අරන් රවුං ගිහින්
බේබි තියල ගහක් යටින්
මේකි කරල අඟර නැටුම්..//
ඇඟේ පහරලා කපුටන්
කැත කල බේබිගේ ඇඳුම්
නෝනා මට ගමට යන්න..//
එපා අප්පු ගමට යන්න
බැහැ මේකිව ඉන්දගන්න
කවුද බේබි බලාගන්නෙ..//
මට පුලුවන් බලාගන්න
ටෝයිස් මුකුත් ගෙනත් දෙන්න
එපා කෝප මයි ඩාලිං..//
මීට පස්සෙ ආය හොඳින්
ඉන්න බවට මම රෙකමන්ඩ්
මට හරි නෑ ඔය කෝලං..//
ආයා උඹ මගෙ ඔවදන්
අහල ඉතින් හොඳින් ඉඳින්
ආයා උඹ හිතට ගනිං..//
මීට පස්සෙ ඔහොම රවුම්
අප්පු එක්ක එපා නැටුම්
ඔව් ආයා හොඳින් ඉඳින්..//
මහත්තයා කියනව නම්
ගමට නොගොස් නවතින්නම්
ආයා උබ ඉන්නව නම්..//
අප්පු එක්ක තරහ වෙයන්
හිනා නොවී කට කොනකින්
නෝන හිනා යනව නිකන්..//
අයියෝ උඹ! මයි ඩාලිං
මේකිගෙ ඔය බොරු කෝලම්
මේව දැකල බෑ හිනාවෙ..//
කෝලහාල බංගලාවෙ
නරක නිසයි එපා කීවෙ
අප්පුත් ඔහෙ උන්නාවේ..//
ආයත් ඔය උන්නාවේ
කැන් නේ? අපි ඇන්නෑවේ