Pera Ageyi Mageyi Lyrics
by HR Jothipala
“Pera egeyi mageyi kathandare” (පෙර ඇගෙයි මගෙයි කතන්දරේ): Pera Ageyi Mageyi (පෙර ඇගෙයි මගෙයි) lyrics, a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Pera egeyi, and in Sinhala it is පෙර ඇගෙයි මගෙයි ගී පද.
| SONG | Pera Ageyi Mageyi |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 4 |
| UPDATED |
Pera Ageyi Mageyi Lyrics Singlish
Pera egeyi mageyi kathandare
Sade kiyapan..
Amathakailu ayata dingak
Obata mathaka nam...
E sandalu thalaya kauluwe dora sithata nagenawa
Nil sayura asala thana bim ada oba vimasanawa
Eya mata hinahenawa
Tharu kalama walakulu pela nil ahasama penwala
Mama asami egen aya mumunai dethola sala sala
Nawa lowaka mediwela
Obe sisil kirana apa matha helu dawasa kiyapan
Amathakalu ayata dingak obata mathaka nam
Pera egeyi ...පෙර ඇගෙයි මගෙයි ගී පද
පෙර ඇගෙයි මගෙයි කතන්දරේ
සදේ කියාපන්..//
අමතකයිලු ඇයට ඩිංගක්
ඔබට මතක නම්...//
ඒ සඳළු තලය කවුළුවෙ දොර සිතට නැගෙනවා
නිල් සයුර අසල තණ බිම් අද ඔබ විමසනවා
එය මට හිනැහෙනවා
තරු කැළම වළාකුළු පෙල නිල් අහසම පෙන්වලා
මම අසමි ඇගෙන් ඇය මුමුණයි දෙතොල සල සලා
නව ලොවක මැදිවෙලා
ඔබේ සිසිල් කිරණ අප මත හෙලු දවස කියාපන්
අමතකලු ඇයට ඩිංගක් ඔබට මතක නම්
පෙර ඇගෙයි ...//
Performances of Pera Ageyi Mageyi
Cover versions, live performances, and reality-show contestant performances of “Pera Ageyi Mageyi” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 4
▶CoverPera agei magei Karoke / පෙර ඇගෙයි මගෙයිTshan Entertainment Karaoke / Backing Track
▶CoverPera Ageyi MageyiH. R. Jothipala - Topic
▶CoverSinhala Copy 590 - Pera ageyi mageyi kathandare පෙර ඇගෙයි මගෙයි කතන්දරේ - එච් ආර් ජෝතිපාලMahinkande Upali Gunasekara
▶CoverPera Ageyi Magi Kathandare - Sinhala EDM Remix | Jothi Cover | Hela EDM Beats | Sinhala SongsHELA EDM BEATS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pera Ageyi Mageyi LyricsPera Ageyi Mageyi Lyrics Englishපෙර ඇගෙයි මගෙයිපෙර ඇගෙයි මගෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
