Kalak Thisse Lyrics by Anjalin GunathilakaHR Jothipala
Kalak Thisse (කලක් තිස්සේ) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. This page presents the Kalak Thisse lyrics in Sinhala script (කලක් තිස්සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kalak Thisse |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 39 |
| UPDATED |
Kalak Thisse Lyrics
(Kalak thisse hitak pathle
Malak pipila gilihee vatune
Thushara path walin viyakee
Kiya peve viyogayakee...//)
Kalak thisse hitak pathule
Pipi ranwan malak gilune
Nethin netha me gatee goluwe
Pathum sangvegayen musuwe
(Diwa reya me gevi yanne...//)
Nida nonida pahan vanne
Kalak thisse....
Lowe ipadi mese thani vee
Dukin bara vee paraajitha vee
(Hithe sanka niva mage...//)
Priya mokado giye ven vee
Kalak thisse....//කලක් තිස්සේ ගී පද
(කලක් තිස්සේ හිතක් පත්ලේ
මලක් පිපිලා ගිලීහී වැටුණේ
තුෂාරා පත් වලින් වියැකී
කියා පෑවේ වියෝගයකී...//)
කලක් තිස්සේ හිතක් පතුලේ
පිපී රන්වන් මලක් ගිලුනේ
නෙතින් නෙත මේ ගැටී ගොළුවේ
පැතුම් සංවේගයෙන් මුසුවේ
(දිවා රැය මේ ගෙවී යන්නේ...//)
නිදා නොනිදා පහන් වන්නේ
කලක් තිස්සේ....
ලොවේ ඉපදී මෙසේ තනි වී
දුකින් බර වී පරාජිත වී
(හිතේ සංකා නිවා මාගේ...//)
ප්‍රියා මොකදෝ ගියේ වෙන් වී
කලක් තිස්සේ....//Performances of Kalak Thisse
Cover versions, live performances, and reality-show contestant performances of “Kalak Thisse” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowKalak Thisse - කලක් තිස්සේ | Vindya Thamali Hiru Star Season 3 | Episode 04Anjalin Gunathilaka
▶Reality ShowKalak Thisse - කලක් තිස්සේ | Vindya Thamali Hiru Star Season 3 | Episode 04Anjalin Gunathilaka
▶Reality Show"කලක් තිස්සේ" | Chanaka.M.Dayarathna | Dream Star Season 11Chanaka.M.Dayarathna
▶Reality ShowKalak Thisse (කලක් තිස්සේ) | Sasen Vinsitha | Hiru Kids Star - Season 01 | SUPER 15Sasen Vinsitha
▶Reality ShowKalak Thisse (කලක් තිස්සේ ) Brian Hanks | Dream Star Season 12 | TV DeranaBrian Hanks
Live Performances · 2
Cover Versions · 12
▶CoverKalak Thisse -කලක් තිස්සේ By Amila Perera & Ayomi PereraTorana Entertainment
▶CoverKalak Thisse (කලක් තිස්සේ ) Cover | By Nisal SutheekshanaNisal Sutheekshana
▶CoverCelluloid Dreams |Kalak Thisse |සෙලෝලයිඩ් සිහින| කලක් තිස්සේ | Kasun Kalhara & Nuwandhika SenarathneStagecraft Media
▶CoverKalak Thisse | කලක් තිස්සේ | H.R Jothipala | Romrsh JothiRomesh Jothi
▶CoverKalak Thisse කලක් තිස්සේ Cover Gayan JGayanJ Official
▶CoverPrauda Buwaneka | Kalak Thisse (කලක් තිස්සේ) CoverPrauda Buwaneka
▶Cover(කලක් තිස්සේ)H.R jothipala & Anjaleen Gunathilakakm music studio
▶Coverකලක් තිස්සේ... Kalak thisse....Dolki charu
▶CoverKalak Thisse (කලක් තිස්සේ) | Anjalin Gunathilaka | Classical Cover | මනෝපාරකට @suduammiyaaසුදු අම්මියා - Sudu Ammiyaa (Sihini Andrea)
▶Coverකලක් තිස්සේ Kalak Thisse (Audio) H R Jothipala & Anjalin GunathilakeWDIK
▶CoverKalak Tisse - H R JothipalaPradeep Iranjan Gunasekara
▶Coverකලක් තිස්සේ හිතක් පතුලේ (Kalak Thisse Hithak Pathule)Island Vibe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kalak Thisse LyricsKalak Thisse Lyrics Englishකලක් තිස්සේකලක් තිස්සේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics

