Bambara Wage Atha Thawama Wise Lyrics by HR Jothipala
Bambara Wage Atha Thawama Wise (බඹරා වගේ ඇත තවම විසේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Bambara Wage Atha Thawama Wise lyrics in Sinhala script (බඹරා වගේ ඇත තවම විසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bambara Wage Atha Thawama Wise |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 31 |
| UPDATED |
Bambara Wage Atha Thawama Wise Lyrics
Bambara wage atha thama vise
Salli nathe mata viski nathe
Yalu wela siti aya nathe
Weti giya atha apa eka wage
Gal mul awath baya nae baya nae
Apata hitata duka nae
Paethum sabae wena jeewithe
Aluth dasun nava lowin maewae
Ma yana gamane baemi nae bandune
Giman pawasa nodanaeබඹරා වගේ ඇත තවම විසේ ගී පද
බඹරා වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්‌කි නැතේ
යාළුවෙලා සිටි අය නැතේ
වැටී ගියත් අප එකා වගේ
ගල්මුල් ආවත් බය නෑ බය නෑ
අපට හිතට දුක නෑ
පැතුම් සැබෑ වෙන ජීවිතේ
අළුත් දසුන් නව ලොවින් මැවේ
මා යන ගමනේ බැමි නෑ බැඳුනේ
ගිමන් පවස නොදැනේPerformances of Bambara Wage Atha Thawama Wise
Cover versions, live performances, and reality-show contestant performances of “Bambara Wage Atha Thawama Wise” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowBabara wage Atha Thawama Wise - බඹරා වගේ ඇත තවම විසේ | Viraj Hansamal Hiru Star Season 3 | Super 18Babara wage Atha Thawama Wise
▶Reality ShowBabara wage Atha Thawama Wise - බඹරා වගේ ඇත තවම විසේ | Viraj Hansamal Hiru Star Season 3 | Super 18Babara wage Atha Thawama Wise
▶Reality ShowBabara Wage - බඹරා වගේ.. | Malaka Prasanna | Hiru Star Season 04 | 2nd RoundBabara Wage - බඹරා වගේ..
Cover Versions · 6
▶Coverබඹරා වගේ ඇත තවම විසේ 2026 EDM/ bambara wage etha thawama wise cover song 2026Nova Beatz SL
▶Coverබඹර වගේ ඇත තවම විසේ |Babara wage Atha Thawama Wise | New sinhala songs 2022 | Best sinhala songsSL MUSIC - 🎶
▶Cover117- h r jothi Pala බඹරා වගේ ඇත තවම විසේDs jayalal
▶Coverbabara wage(බඹරා වගේ ඇත තවම විසේ) dolki songsMix Video
▶CoverDue to Copyright issues, Audio has been removedSinhala Songs With Lyrics
▶Cover¶ බඹර වගේ ඇත තවම විසේ _ එච් ආර් ජෝතිපාල l Bambara wage atha thawama wise _ H R JothipalaTenZ's Lives
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bambara Wage Atha Thawama Wise LyricsBambara Wage Atha Thawama Wise Lyrics Englishබඹරා වගේ ඇත තවම විසේබඹරා වගේ ඇත තවම විසේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics