Ruwan Walaa Wimaane Lyrics by HR JothipalaLatha Walpola
Ruwan Walaa Wimaane (රුවන් වලා විමානේ) is a Sinhala song sung by HR Jothipala and Latha Walpola. This page presents the Ruwan Walaa Wimaane lyrics in Sinhala script (රුවන් වලා විමානේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ruwan Walaa Wimaane |
|---|---|
| SINGER | HR Jothipala, Latha Walpola |
| VIEWS | 18 |
| UPDATED |
Ruwan Walaa Wimaane Lyrics
Ruwan wala vimane
Siri yahanawo dutuwado..
Dothin obe araganna ma
Sathapanna e yahanawe..
Ruwan wala vimane
Siri yahanawo dutuwado..
Me dath seethala aidho...
Mata pawasanna kondura lande..
Ne thama unusuma kumaru..
Yamu thaniwenna mitiyawathe..
Lanwenna langa inna kumari..
Vilawun wijithe mage wasana..
Ruwan wala vimane...
Kanduyaya athare suhadhe..
Pem vihangun paradisaye..
Madhu chandra arayum gayana..
Ara asunada manamaliye..
Pawasanna mata langa mumuna
Ma pera naesu pem gayana..
Ruwan wala vimane...රුවන් වලා විමානේ ගී පද
රුවන් වලා විමානේ
සිරි යහනාවෝ දුටුවාදෝ..//
දෝතින් ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ..//
රුවන් වලා විමානේ
සිරි යහනාවෝ දුටුවාදෝ..
මේ දෑත සීතල ඇයිදෝ...
මට පවසන්න කොඳුරා ලඳේ..
නෑ තාම උණුසුම කුමරූ..
යමු තනිවෙන්න මිටියාවතේ..
ළංවෙන්න ලඟ ඉන්න කුමරී..
විලවුන් විජිතේ මගේ වාසනා..
රුවන් වලා විමානේ...
කඳුයාය අතරේ සුහදේ..
පෙම් විහඟුන් පරාදීසයේ..
මධු චන්ද්‍ර ඇරයුම් ගයනා..
අර ඇසුනාද මනමාලියේ..
පවසන්න මට ලංව මුමුණා
මා පෙර නෑසූ පෙම් ගායනා..
රුවන් වලා විමානේ...
Performances of Ruwan Walaa Wimaane
Cover versions, live performances, and reality-show contestant performances of “Ruwan Walaa Wimaane” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 12
▶CoverRuwan wala wimane | රුවන් වලා විමානේ | Kasun Kalhara ft. Kushani | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverRuwan wala wimane, රැවන් වලා විමානේ - H R jothipala & latha walpola𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
▶CoverRuwan wala wimane රුවන් වලා විමානේ - H. R. Jothipala & Latha WalpolaBest SL
▶CoverCelluloid Dreams| Ruwan Wala Wimane|සෙලෝලයිඩ් සිහින| රුවන් වලා විමානේ|Kasun Kalhara Ashka kulathungaStagecraft Media
▶CoverRuwan Walaa Vimane - රුවන් වලා විමානේ - H. R. Jothipala and Latha WalpolaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverරුවන් වලා විමානේ | Ruwan wala wimane | saveena | Veena Gaminiවීණා ගාමිණී Veena Gamini வீணை காமிணி වීනා ගාමිණි
▶CoverRuwan wala wimane. - H.R.JOTHIPALA වලා විමානේ...Vira Music
▶CoverRuwan wala wimane | රුවන් වලා විමානේ| Guitar ChordsGuitar Patron
▶CoverRuwan wala wimane - Cover songRoma with Cover song
▶Cover04 Ruwan Wala Wimane (රුවන් වලා විමානේ) | Sarisara Music AcademyEdward Charitha Music Academy
▶Coverruwan wala wimane රුවන් වලා විමානෙපෘථිවි ටීවී. pruthuwi tv .
▶Coverරුවන් වලා විමානේ | Ruwan Wala Wimane | Chamath Samarasinghe | Cover Songමියුරු ගී - MIYURU GEE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ruwan Walaa Wimaane LyricsRuwan Walaa Wimaane Lyrics Englishරුවන් වලා විමානේරුවන් වලා විමානේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics


