Balanna Awe Hunga Kalakin Lyrics
by HR Jothipala
“Balanna aave huga kalakin dakke nathi nisai” (බලන්න ආවේ හුඟ කලකින් දැක්කෙ නැති නිසයි): Balanna Awe Hunga Kalakin (බලන්න ආවේ හුඟ කලකින්) lyrics, a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බලන්න ආවේ හුඟ කලකින් ගී පද, and many know it simply as Balanna aave.
| SONG | Balanna Awe Hunga Kalakin |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 268 |
| UPDATED |
Balanna Awe Hunga Kalakin Lyrics Singlish
Balanna aave huga kalakin dakke nathi nisai
Balanna aave liyumakvath evve nathi nisai
Eka payakata hath atavara hitata nagenava
Samahara vita mata nodanima kandulu helenava //
Issara nam hithunu hithunu vitadi hamavuva
Hitin vele jeeva madhura lovaka tanivuna
Ekata indan ekata andan rakata hinahuna
Adarayaka aruda puduma rasaya theruna
Balanna aave ....
Kalgiya pasu malen natuva vilasa venvuna
Obe rupaya me neth deka keren hanguna
Adarayana vedanava tarama theruna
Eya ivasa ganna beriwa enna sit vuna
Balanna aave. ...බලන්න ආවේ හුඟ කලකින් ගී පද
බලන්න ආවේ හුඟ කලකින් දැක්කෙ නැති නිසයි
බලන්න ආවේ ලියුමක්වත් එව්වෙ නැති නිසයි
එක පැයකට හත් අටවර හිතට නැගෙනවා
සමහර විට මට නොදැනිම කඳුළු හැලෙනවා //
ඉස්සර නම් හිතුණු හිතුණු විටදි හමවුවා
හිතින් වෙලී ජීව මධුර ලොවක තනිවුණා
එකට ඉඳන් එකට අඬන් රකට හිනැහුණා
ආදරයක අරුද පුදුම රසය තේරුණා
බලන්න ආවේ ....
කල්ගිය පසු මලෙන් නටුව විලස වෙන්වුනා
ඔබේ රූපය මේ නෙත් දෙක කෙරෙන් හැංගුනා
ආදරයන වේදනාව තරම තේරුනා
එය ඉවසා ගන්න බැරිව එන්න සිත් වුනා
බලන්න ආවේ. ...
Performances of Balanna Awe Hunga Kalakin
Cover versions, live performances, and reality-show contestant performances of “Balanna Awe Hunga Kalakin” on YouTube.
Cover Versions · 6
▶CoverBalanna Awe Hunga Kalakin | බලන්න ආවේ හුඟ කලකින් | EDM DANCE Version | JanaaJanaa
▶CoverBalanna Awe Hunga Kalakin | බලන්න ආවේ හුඟ කලකින් | EDM Track | Ceylon KuveniCeylonKuveni
▶CoverBalanna Awe Hunga Kalakin | බලන්න ආවේ හුඟ කලකින් | EDM DANCE Remix | DJ NUWANNuwanbeats (DJ Nuwan Entertainment)
▶CoverBalanna awe - බලන්න ආවේ - H.R Jothipala - Female Reggae Cover By @RockMaaliRock Maali මාලි
▶CoverBalanna awe huga kalakina බලන්න ආවේ හුඟ කලකින් ( HR Jothipala song )Shanuka Nishadh
▶CoverBALANNA AWE HUNGA KALAKIN | බලන්න ආවේ හුඟ කලකින් | EDM COVER | RK AI BEATSRK AI BEATS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Balanna Awe Hunga Kalakin LyricsBalanna Awe Hunga Kalakin Lyrics Englishබලන්න ආවේ හුඟ කලකින්බලන්න ආවේ හුඟ කලකින් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics