Meloke Siyallo Sina Wenne Ay Doo Lyrics
by HR Jothipala
“meloke siyallo sina wenne aidao” (මෙලෝකේ සියල්ලෝ සිනා වෙන්නෙ ඇයිදෝ): Meloke Siyallo Sina Wenne Ay Doo (මෙලෝකේ සියල්ලෝ සිනා වෙන්නෙ ඇයිදෝ) lyrics, a Sinhala inspirational song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මෙලෝකේ සියල්ලෝ සිනා වෙන්නෙ ඇයිදෝ ගී පද.
| SONG | Meloke Siyallo Sina Wenne Ay Doo |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Inspirational, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Meloke Siyallo Sina Wenne Ay Doo Lyrics Singlish
meloke siyallo sina wenne aidao
bila yai kiya man hitha inna honda nae
bonna yai kiyalama mata bala karala
me usas samaje sura pane pewuwa
ape me samaje mathu manik badiwi
sudu andum andiwi kalui sith owunge
ayek le pipasen surawen naesimen
suruupi landun daen labai sepa winoden
meloke siyallo ....
mage jeewithe me gewi hodama kaale
ranguwu wu winode danui mata danenne
mulin gewapu kaale aluth wi hithe me
wenasa hodata there palak nae eayin nam
meloke siyallo ....
naetimen gayimen surawen winoden
hodak nam nowe in lowe hati daene
maruna data lowe nae naetum winode
pem keru siyallan dama taniwa yanne
meloke siyallo ....මෙලෝකේ සියල්ලෝ සිනා වෙන්නෙ ඇයිදෝ ගී පද
මෙලෝකේ සියල්ලෝ සිනා වෙන්නෙ ඇයිදෝ
බිලා යයි කියා මං හිතා ඉන්න හොඳ නෑ
බොන්න යයි කියාලා මට බල කරලා
මේ උසස් සමාජේ සුරා පානෙ පෙවුවා
අපේ මේ සමාජේ මතු මැණික් බඳිවී
සුදු ඇඳුම් අඳීවී කළුයි සිත් ඔවුන්ගේ
අයෙක් ලේ පිපාසෙන් සුරාවෙන් නැසීමෙන්
සුරූපී ළඳුන් දැන් ලබයි සැප විනෝදෙන්
මෙලෝකේ සියල්ලෝ ....
මගේ ජීවිතේ මේ ගෙවී හොදම කාලේ
රැඟුම් වූ විනොදේ දැනුයි මට දැනෙන්නේ
මුලින් ගෙවපු කාලේ අළුත් වී හිතේ මේ
වෙනස හොදට තේරේ පලක් නෑ එයින් නම්
මෙලෝකේ සියල්ලෝ ....
නැටීමෙන් ගැයීමෙන් සුරාවෙන් විනෝදෙන්
හොඳක් නම් නොවේ ඉන් ලොවේ හැටි දැනේ
මැරුන දාට ලෝකේ නෑ නැටුම් විනෝදේ
පෙම් කෙරූ සියල්ලන් දමා තනිව යන්නේ
මෙලෝකේ සියල්ලෝ ....Related Songs and Tags
Meloke Siyallo Sina Wenne Ay Doo LyricsMeloke Siyallo Sina Wenne Ay Doo Lyrics Englishමෙලෝකේ සියල්ලෝ සිනා වෙන්නෙ ඇයිදෝමෙලෝකේ සියල්ලෝ සිනා වෙන්නෙ ඇයිදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics