Jeewithaye Kanthare Lyrics by HR Jothipala
Jeewithaye Kanthare (ජීවිතයේ කාන්තාරේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Jeewithaye Kanthare lyrics in Sinhala script (ජීවිතයේ කාන්තාරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jeewithaye Kanthare |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 20 |
| UPDATED |
Jeewithaye Kanthare Lyrics
Jeevitaye kanthare thurunu viyali velle
Uthura gala yai aadare
Ma ena manga sansare luhubanda eka elle
(Dutuwa gala ena aadare)..//
(Surangana katha pothe katha lese
Minis lowe surangana lowak athe)..//
(Katu atha mal natu mathe lapa nathi do sanda wathe)..//
Gajamuthu kata upadinne wanapethe
Ma ena manga sansare luhubanda eka elle
(Dutuwa gala ena aadare)..//
(Kanduyi himayi himin sare bandi bandi
Mawai noyek sithum alum kiya didi)..//
(Seethala nalaral dige payana hiru sandu nage)..//
Daethak ha daethak banda
Jeevitaye kanthare...
(Uda nowu udasanak upaddawa
Diva rae aluth hengum genath dewa)..//
(Obe mrudu pivithuru hithe mata heta dawask athe)..//
Netha piyawena thuru obetai jeevithe
Ma ena manga sansare luhubanda eka elle
Dutuwa gala ena aadare
Jeevitaye kanthare...ජීවිතයේ කාන්තාරේ ගී පද
ජීවිතයේ කාන්තාරේ තුරුණු වියලි වැල්ලේ
උතුරා ගලා යයි ආදරේ
මා එන මඟ සංසාරේ ලුහුබැඳ එක එල්ලේ
(දුටුවා ගලා එන ආදරේ)..//
(සුරංගනා කතා පොතේ කතා ලෙසේ
මිනිස් ලොවේ සුරංගනා ලොවක් ඇතේ)..//
(කටු ඇත මල් නටු මතේ ලප නැති දෝ සඳ වතේ)..//
ගජමුතු කැට උපදින්නෙත් වනපෙතේ
මා එන මඟ සංසාරේ ලුහුබැඳ එක එල්ලේ
(දුටුවා ගලා එන ආදරේ)..//
(කඳුයි හිමයි හිමින් සැරේ බැඳී බැඳී
මවයි නොයෙක් සිතුම් ඇලුම් කියා දිදී)..//
(සීතල නලරැල් දිගේ පායන හිරු සඳු නැගේ)..//
දෑතක් හා දෑතක් බන්දා
ජීවිතයේ කාන්තාරේ...
(උදා නොවූ උදෑසනක් උපද්දවා
දිවා රැයේ අලුත් හැඟුම් ගෙනත් දෙවා)..//
(ඔබෙ මෘදු පිවිතුරු හිතේ මට හෙට දවසක් ඇතේ)..//
නෙත පියවෙන තුරු ඔබටයි ජීවිතේ
මා එන මඟ සංසාරේ ලුහුබැඳ එක එල්ලේ
දුටුවා ගලා එන ආදරේ
ජීවිතයේ කාන්තාරේ...Performances of Jeewithaye Kanthare
Cover versions, live performances, and reality-show contestant performances of “Jeewithaye Kanthare” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 11
▶CoverJeewithaye KanthareH.R. Jothipala - Topic
▶CoverJeewithaye kanthare (ජීවිතයේ කාන්තාරේ) H.R Jothipala & Anjalin Gunathilaka - Romesh JothiRomesh Jothi Official
▶CoverJeevithaye Kanthare (ජීවිතයේ කාන්තාරේ) - H.R. Jothipala & Angeline - Milan (Official EDM Remix)A I milan
▶Coverජීවිතයේ කාන්තාරේ...JEEVITHAYE KANTHARE THURUNU VIYALI VALLE...ANJALEEN GUNATHILAKA.sindika sampath
▶CoverJeewithaye kanthare ජීවිතයේ කාන්තාරේ තුරුණු වියලි වැල්ලේNAWO tube
▶CoverJeevithaye Kaanthaare | ජීවිතයේ කාන්තාරේ | EDM Remix Tribute– Full Credit to Original Rights HoldersSL DROP UP
▶CoverJeevithaye Kanthare - ජීවිතයේ කාන්තාරේ HR Jothipala+Anjaleen Gunathilaka/Premakeerthi/TF LatheefPremakeerthi Gee
▶Coverජීවිතයේ කාන්තාරේTharu Parami
▶Cover¶ ජීවිතයේ කාන්තාරේ l Jeevithaye Kanthare _ ඇන්ජලීන් / ජෝතිපාල _ Anjaleen / H R JothipalaLalith's Music Chamber
▶Coverජීවිතයේ කාන්තාරේ ගීතය ගයන්නේ ක්ල්ටස් සිල්වා සමග ශ්‍රියානිRan gee tharu
▶Coverජීවිතයේ කාන්තාරේSathsara Rawaya සත්සර රාවය ( Palitha Vidanagamage)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jeewithaye Kanthare LyricsJeewithaye Kanthare Lyrics Englishජීවිතයේ කාන්තාරේජීවිතයේ කාන්තාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics



