Susudu Ralle Walle Perali Lyrics by Anjalin GunathilakaHR Jothipala
Susudu Ralle Walle Perali (සුසුදු රැල්ලේ වැල්ලේ පෙරලි) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. The lyrics were written by George Lesli Ranasinghe, and the music is composed by P.L.A. Somapala. This page presents the Susudu Ralle Walle Perali lyrics in Sinhala script (සුසුදු රැල්ලේ වැල්ලේ පෙරලි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Susudu Ralle Walle Perali |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| LYRICIST | George Lesli Ranasinghe |
| COMPOSER | P.L.A. Somapala |
| VIEWS | 18 |
| UPDATED |
Susudu Ralle Walle Perali Lyrics
Chitrapataya: Abhirahasa (1971)
Susudu raelle vaelle perali geetha gayai yali yali
Susudu raelle vaelle perali geetha gayai yali yali
Yali yali yali yali
Susudu raelle vaelle perali geetha gayai yali yali
Hum... hum... ha... ha... ha...
Nagi aaloke di binara bindak paavi sina muthu hovalaa
Aadare loke amaa thulin dakimi sonduru sihina samudaya
Nagi aaloke di binara bindak paavi sina muthu hovalaa
Hada arane gi lasade ena suwada daneyi yali yali
Susudu raelle vaelle perali...
Piye paa sina daya lagaa vi balanna labu vaasana
Lov thuru chethana mana palade pinaki peradi sasara aaledi
Piye paa sina daya lagaa vi balanna labu vaasana
Adahasayi atha athehi ada ekata velai yali yali
Susudu raelle vaelle perali...සුසුදු රැල්ලේ වැල්ලේ පෙරලි ගී පද
චිත්‍රපටය : අභිරහස (1971)
සුසුදු රැල්ලේ වැල්ලේ පෙරලි ගීත ගයයි යලි යලි
සුසුදු රැල්ලේ වැල්ලේ පෙරලි ගීත ගයයි යලි යලි
යලි යලි යලි යලි
සුසුදු රැල්ලේ වැල්ලේ පෙරලි ගීත ගයයි යලි යලි
හුම්....හුම්..... හා....හා.....හා...........
නැගී ආලෝකේ දී බිනර බිඳක් පාවී සිනා මුතු හෝවලා
ආදරේ ලෝකේ අමා තුලින් දකිමි සොඳුරු සිහින සමුදාය
නැගී ආලෝකේ දී බිනර බිඳක් පාවී සිනා මුතු හෝවලා
හද අරණේ ගී ලසදේ එන සුවද දැනෙයි යලි යලි
සුසුදු රැල්ලේ වැල්ලේ පෙරලි.../
පියේ පා සිනා දයා ලගා වී බලන්න ලැබූ වාසනා
ලොව් තුරු චේතනා මනා පලදේ පිනකි පෙරදී සසර ආලේදී
පියේ පා සිනා දයා ලගා වී බලන්න ලැබූ වාසනා
අදහසෙයි අත අතෙහි අද එකට වෙලයි යලි යලි
සුසුදු රැල්ලේ වැල්ලේ පෙරලි.../
Performances of Susudu Ralle Walle Perali
Cover versions, live performances, and reality-show contestant performances of “Susudu Ralle Walle Perali” on YouTube.
Cover Versions · 4
▶CoverSusudu Ralla Walle Perali ---සුසුදු රැල්ල වැල්ලේ --- H.R. Jothipala -- Anjoline GunatilakeWDNS Creator Studio
▶CoverSusudu Rella Welle Perali - සුසුදු රැල්ල වැල්ලේ පෙරලි | HR JothipalaKO Music 🎧
▶CoverSudu Ralla Walle Perali - jothi & anjalin - Milan | Sweet Melodic Offbeat | සුසුදු රැල්ල වැල්ලෙA I milan
▶CoverSusudu Rella Welle Perali | සුසුදු රැල්ල වැල්ලෙ | H.R.Jothipala | Anjaleen Gunathilaka | AbhirahasaIndika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Susudu Ralle Walle Perali LyricsSusudu Ralle Walle Perali Lyrics Englishසුසුදු රැල්ලේ වැල්ලේ පෙරලිසුසුදු රැල්ලේ වැල්ලේ පෙරලි ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsP.L.A. Somapala ComposerGeorge Lesli Ranasinghe Lyricist