Pera Jathi Jathi Ma Lyrics by HR Jothipala
Pera Jathi Jathi Ma (පෙර ජාති ජාති මා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Pera Jathi Jathi Ma lyrics in Sinhala script (පෙර ජාති ජාති මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pera Jathi Jathi Ma |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 13 |
| UPDATED |
Pera Jathi Jathi Ma Lyrics
Pera jaathi jaathi maa aa me sansaare
Pana se maa paehee paehee aa mithure
Kavudo dannay obaha yali maa
Hamuvedo me gamane
Pera jaathi jaathi maa aa me sansaare....
Gase dalu damanna vilaase athu
Sahodara pemin me baendeelaa imu
Kadaa binda damanno kiyaa di gathu
Balaagamu nidaellee dinedee mathu
Mithuro oba maa sasare haemadaa
Hamuvevaa me vilase....
Pera jaathi jaathi......
Sande lapa lesin vee sadaa kaaledi
Obe ruva sitin maa noyavee maekee
Kuse eka upan se velaelaa baendee
Raendi imu poronduu vuna se apee
Hiru haa sanda se taru haa rae se
Hamuvevaa me bhavaye......
Pera jaathi jaathi......පෙර ජාති ජාති මා ගී පද
පෙර ජාති ජාති මා ආ මේ සංසාරේ
පණ සේ මා පෑහී පෑහී ආ මිතුරේ
කවුදෝ දන්නේ ඔබ හා යළි මා
හමුවේදෝ මේ ගමනේ
පෙර ජාති ජාති මා ආ මේ සංසාරේ....
ගසේ දලු දමන්නා විලාසේ අතූ
සහෝදර පෙමින් මේ බැඳීලා ඉමූ
කඩා බිඳ දමන්නෝ කියා දී ගතූ
බලාගමු නිදැල්ලේ දිනේදී මතූ
මිතුරෝ ඔබ මා සසරේ හැමදා
හමුවේවා මේ විලසේ....
පෙර ජාති ජාති......
සඳේ ලප ලෙසින් වී සදා කාලෙදී
ඔබේ රුව සිතින් මා නොයාවී මැකී
කුසේ එක උපන් සේ වෙළීලා බැඳී
රැඳී ඉමු පොරොන්දූ වුණා සේ අපී
හිරු හා සඳ සේ තරු හා රැය සේ
හමුවේවා මේ භවයේ......
පෙර ජාති ජාති......
Performances of Pera Jathi Jathi Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Pera Jathi Jathi Ma” on YouTube.
Cover Versions · 6
▶Coverපෙර ජාති ජාති මා_Pera Jathi Jathi Ma wedakarayo_Amith_Walpola_Movie Song90trend karaoke
▶Coverpera Jathi Jathi Ma I පෙර ජාති ජාති මා I Cover By Tharanga MunasingheMuSIC Lk ©️
▶CoverPERA JATHI JATHI MA II පෙර ජාති ජාති මා COVER BY THARANGA MUNASINGHETharanga Munasinghe
▶CoverSujeewa Dharmawickrama's last recorded song|Pera Jaathi Jathi Maa|Sujeewa & SunethSuneth Gamage
▶Coverපෙර ජාති .... ජාතී ..මා ..ආ මේ සංසාරේAjith Wasantha
▶Coverපෙර ජාති ජාති මා ආ මේ සංසාරේ පණ සේ හා පෑහී පෑහී ආ මිතුරේAshoka Wijewickrama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pera Jathi Jathi Ma LyricsPera Jathi Jathi Ma Lyrics Englishපෙර ජාති ජාති මාපෙර ජාති ජාති මා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics