Amara Pem Lathawe Lyrics by Anjalin GunathilakaHR Jothipala
Amara Pem Lathawe (අමර පෙම් ලතාවේ) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by Sarath Dasanayake. This page presents the Amara Pem Lathawe lyrics in Sinhala script (අමර පෙම් ලතාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amara Pem Lathawe |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 303 |
| UPDATED |
Amara Pem Lathawe Lyrics
Amara pem latawe ran malak udave..
Andun sandun suwa mawe mano mandire..
Isurumuni katawe yuwala dan sinawe..
Kasun sandak janitha we jeewana ambare..
Obe depa langa mage thurunu hada pide
Himawathe sisila di gimana sanside
Ha ha ha ha ha... m m m m m...
Adare adare mee bandun pire
Adare adare mee bandun pire
Amara pem latawe... /
Pipena mal wil thale diyata bara nathe
Dotha di piligami obage jeewithe
Ha ha ha ha ha... ho ho ho ho ho...
Adare adare mee bandun pire
Adare adare mee bandun pire
Adare adare mee bandun pireඅමර පෙම් ලතාවේ ගී පද
අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ..//
අඳුන් සඳුන් සුව මැවේ මනෝ මන්දිරේ..
ඉසුරුමුනි කතාවේ යුවළ දැන් සිනාවේ..//
කසුන් සඳක් ජනිත වේ ජීවන අඹරේ..
ඔබෙ දෙපා ළඟ මගේ තුරුණු හද පිදේ
හිමවතේ සිසිල දී ගිමන සංසිදේ
හා හා හා හා හා... ම් ම් ම් ම් ම්...
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
අමර පෙම් ලතාවේ... /
පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
දෝත දී පිළිගමී ඔබගෙ ජීවිතේ
හා හා හා හා හා... හෝ හෝ හෝ හෝ හෝ ...
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේPerformances of Amara Pem Lathawe
Cover versions, live performances, and reality-show contestant performances of “Amara Pem Lathawe” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Coverඅමර පෙම් ලතාවේ - සදහටම ඔබ මගේ 1973Nihal Munasinghe
▶CoverAmara Pem Lathawe, H. R. Jothipala & Anjalin Gunathilake, අමර පෙම් ලතාවේNadee Nisansala
▶CoverAmara Pem Lathawe - අමර පෙම් ලතාවේ - H R Jothipala and Anjeline GunathilakeYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverඅමර පෙම් ලතාවේ Amara Pem Lathaawe (Audio) H R Jothipala & Anjalin Gunathilake Amara Pem LathaweWDIK
▶CoverAmara Pem Lathawe - HR Jothipala & Anjelin Gunathilaka (අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ -සදහටම ඔබ මගේ)Sinhala Songs 3000
▶Coverhr jothipala මියුරු ගීත/අමර පෙම් ලතාවෙ original video keerthiKeerthi Sena
▶CoverAmara Pem Lathawe / H R Jothipala / Anjalin gunathilakaPradeep Iranjan Gunasekara
▶CoverAmara Pem Lathawe | අමර පෙම් ලතාවේ | H.R. Jothipala & Anjalin Gunathilake | Classic Sinhala MelodyMelody Covers LK
▶CoverAmara Pem Lathawe - අමර පෙම් ලතාවේ ' Sax Cover ft' Jeewan DhanushkaStudio Art Of Music
▶CoverAmara Pem Lathawe | අමර පෙම් ලතාවේCharana TV
▶CoverAmara pem lathawe. H R Jothipala Anjalin Gunathilaka.Venus
▶Coverඅමර පෙම් ලතාවේ "රන් මලක් උදාවේ " Amara Pem LathaweLahiru Chanaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amara Pem Lathawe LyricsAmara Pem Lathawe Lyrics Englishඅමර පෙම් ලතාවේඅමර පෙම් ලතාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsSarath Dasanayake ComposerKarunarathna Abeysekara Lyricist
