Pruthugisikaaraya Lyrics
by HR Jothipala
“Pruthugeesi kaaraya rataval allanna sooraya” (පෘතුගීසී කාරයා රටවල් අල්ලන්න සූරයා), Pruthugisikaaraya (පෘතුගීසී කාරයා) lyrics: a Sinhala baila song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Folk. In Sinhala it is පෘතුගීසී කාරයා ගී පද, and many know it simply as Pruthugeesi kaaraya.
| SONG | Pruthugisikaaraya |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Baila, Folk |
| VIEWS | 128 |
| UPDATED |
Pruthugisikaaraya Lyrics Singlish
Pruthugeesi kaaraya rataval allanna sooraya
Hathuru raaja maaraya mulu lo hollanna veeraya
Kolombata aave indalai lisban nagare
Apa aa paare patire vinoda mihire
Patirei vinoda mihire ///
Ape thuvakku honda hati kaala thuvakku
Gahanna venava vedunoth loketa mukku
Vedunoth loketa mukku ///
Kanna hapannu bonnath harima hapannu
Eetath vediyen yuddeta harima hapannu
Yuddeta harima hapannu vinoda mihire...පෘතුගීසී කාරයා ගී පද
පෘතුගීසී කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුළු ලෝ හොල්ලන්න වීරයා
කොළඹට ආවේ ඉඳලයි ලිස්‌බන් නගරේ
අප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ
පැතිරෙයි විනෝද මිහිරේ ///
අපේ තුවක්‌කු හොඳ හැටි කාල තුවක්‌කු
ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්‌කු
වැදුනොත් ලෝකෙට මුක්‌කු ///
කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නූ
යුද්දෙට හරිම හපන්නු විනෝද මිහිරේ...Performances of Pruthugisikaaraya
Cover versions, live performances, and reality-show contestant performances of “Pruthugisikaaraya” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pruthugisikaaraya LyricsPruthugisikaaraya Lyrics Englishපෘතුගීසී කාරයාපෘතුගීසී කාරයා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
