Sithum Pathum Sanda Aadare Lyrics by Anjalin GunathilakaHR Jothipala
Sithum Pathum Sanda Aadare (සිතුම් පැතුම් සඳ ආදරේ) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by P.L.A. Somapala. This page presents the Sithum Pathum Sanda Aadare lyrics in Sinhala script (සිතුම් පැතුම් සඳ ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithum Pathum Sanda Aadare |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | P.L.A. Somapala |
| VIEWS | 18 |
| UPDATED |
Sithum Pathum Sanda Aadare Lyrics
Chitrapataya: Abhirahasa (1971)
Ge - (Sithum pathum sanda aadare udaavedo
Mahade sonduru ahase anaagathe)..//
Pi - Sithum pathum sanda aadare udaavedo
Mahade sonduru ahase anaagathe
Ge - Sithum pathum sanda aadare udaavedo
Mahade sonduru ahase anaagathe
Ge - Pani soyamin bamabarun enava
Pani bi yali un igilenava
Pi - Pani soyamin bamabarun enava
Pani bi mala vata igilenava...
Ge - Thaniwu katharaka maa inne
Kelasa da piya mana pitavanane
(Sithum pathum sanda aadare udaavedo
Mahade sonduru ahase anaagathe)..//
Ge - Hadavatha vil diya chanchala ve
Gemburata mage netha sitha yomuve
Pi - Hadavatha vil diya chanchala ve
Gemburehi veli matha muthu hamuve...
Ge - Sathapena kala duthu nidi yahane
Eli veiyi do raa duthu sihine
(Sithum pathum sanda aadare udaavedo
Mahade sonduru ahase anaagathe)..//සිතුම් පැතුම් සඳ ආදරේ ගී පද
චිත්‍රපටය: අභිරහස (1971)
ගැ - (සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ)..//
පි - සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
ගැ - සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
ගැ - පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී යළි උන් ඉගිලෙනවා
පි - පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී මල වට ඉගිලෙනවා...
ගැ - තනිවූ කතරක මා ඉන්නේ
කෙලෙස ද පිය මැන පිටවන්නේ
(සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ)..//
ගැ - හදවත විල් දිය චංචල වේ
ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ
පි - හදවත විල් දිය චංචල වේ
ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ...
ගැ - සැතපෙන කල දුටු නිදි යහනේ
එළි වෙයි දෝ රෑ දුටු සිහිනේ
(සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ)..// Performances of Sithum Pathum Sanda Aadare
Cover versions, live performances, and reality-show contestant performances of “Sithum Pathum Sanda Aadare” on YouTube.
Cover Versions · 12
▶Coverසිතුම් පැතුම් සඳ ආදරේ - අභිරහස - 1971 අගෝස්තු 4Nihal Munasinghe
▶Coverසිතුම් පැතුම් සඳ ආදරේ Sithum Pathum Sanda Aadare (Audio) H R Jothipala & Anjalin GunathilakeWDIK
▶CoverSithum Pathum Sanda Adare - සිතුම් පැතුම් සඳ ආදරේPremakeerthi Gee
▶Coverසිතුම් පැතුම් සඳ ආදරේ Sithum Pathum Sanda Aadare2E Songs lk
▶Coversithum pathum sanda adare | සිතුම් පැතුම් සඳ ආදරේ | EDM Cover | @AIWORLD-c7zAI WORLD
▶Coverසිතුම් පැතුම් සඳ ආදරේ (janam janam ka saatha hei ) Hindi Version 03Sinhala Vs Hindi
▶Coverසිතුම් පැතුම් සඳ ආදරේ ..... sithum pathum sanda adare ....නිර්වාන් Nirwan
▶Coverසිතුම් පැතුම් සඳ ආදරේ - Sithum Pathum Sanda Adare! - 1971Gayan Rajapakshe
▶CoverSithum Pathum Sanda Adare සිතුම් පැතුම් සඳ ආදරේmondo acquatico
▶Coverසිතුම් පැතුම් සඳ ආදරේ | Sithum Pathum Sanda Aadare | Cover Song | Miyuru Geeමියුරු ගී - MIYURU GEE
▶CoverDJ Sasu – Sithum Pathum Sanda Adare Remix Cover (සිතුම් පැතුම් සඳ )DJ Sasu
▶CoverSithum Pathum Sanda Adare| HR Jothipala|Anjaleen Gunathilaka සිනමා ගී| Abirahas Sinhala movieCeylon Cassette tape
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithum Pathum Sanda Aadare LyricsSithum Pathum Sanda Aadare Lyrics Englishසිතුම් පැතුම් සඳ ආදරේසිතුම් පැතුම් සඳ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsP.L.A. Somapala ComposerPrema Keerthi De Alwis Lyricist