Sithakin Handu Kandulu Lyrics
by HR Jothipala
“Sitakin hadu kandulu ma netehi bala hidi” (සිතකින් හැඩූ කඳුළු මා නෙතේහි බල හිඳී): Sithakin Handu Kandulu (සිතකින් හැඩූ කඳුළු) lyrics, a Sinhala heartbreak song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිතකින් හැඩූ කඳුළු ගී පද, and many know it simply as Sitakin hadu.
| SONG | Sithakin Handu Kandulu |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Sithakin Handu Kandulu Lyrics Singlish
Sitakin hadu kandulu ma netehi bala hidi
Taniwi paraajitawa - ma diwa ra bala idi..
Maya mano lowe pera.. dina ma sinasuna...
Perada surangana liyakata ma sinasuna
Semarum mewu dinaka ma negu e wilapaye
Susumin atheetayata ma - sadakal giya priye
Kandulin niwa warnawu lowa...
Kohedo kohe thiye - ma ha obe sene samugath da
Mage lowe niwuna pradeepaye - gini silu niwuna bhawen bhawe
Waradak une priye kedinaka ho mage nowe..
Andurin midi dedena ha - sinasi nethin nethe.
Surathin bandi dinaka ma pipewa hanguwm site
Iwasa idinnado enathuru e anagathe
Taniwi paraajitawi ma bala hidi...සිතකින් හැඩූ කඳුළු ගී පද
සිතකින් හැඩූ කඳුළු මා නෙතේහි බල හිඳී
තනිවී පරාජිතව - මා දිවා රෑ බලා ඉඳී..//
මායා මනෝ ලොවේ පෙර..// දින මා සිනාසුනා...
පෙරදා සුරංගනා ලියකට මා සිනාසුණා
සැමරුම් මැවූ දිනක මා නැගූ ඒ විළපයේ
සුසුමින් අතීතයට මා - සදාකල් ගියා ප්‍රියේ
කඳුළින් නිවා වර්ණවූ ලොව...
කොහෙදෝ කොහේ තියේ - මා හා ඔබේ සෙනේ සමුගත් දා
මගේ ලොවේ නිවුණා ප්‍රදීපයේ - ගිනි සිළු නිවුණා භවෙන් භවේ
වරදක් උනේ ප්‍රියේ කෙදිනක හෝ මගේ නොවේ..
අඳුරින් මිදී දෙදෙන හා - සිනාසී නෙතින් නෙතේ.
සුරතින් බැඳී දිනක මා පිපේවා හැඟුම් සිතේ
ඉවසා ඉඳින්නදෝ එනතුරු ඒ අනාගතේ
තනිවී පරාජිතවී මා බලා හිඳී...Related Songs and Tags
Sithakin Handu Kandulu LyricsSithakin Handu Kandulu Lyrics Englishසිතකින් හැඩූ කඳුළුසිතකින් හැඩූ කඳුළු ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics