Rani Ruchirani Lyrics
by HR Jothipala
“Chitrapataya: Shanthee (1974” (චිත්‍රපටය : ශාන්තී (1974), Rani Ruchirani (රානි රුචිරානි) lyrics: a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Chitrapataya: Shanthee, and in Sinhala it is රානි රුචිරානි ගී පද.
| SONG | Rani Ruchirani |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 14 |
| UPDATED |
Rani Ruchirani Lyrics Singlish
Chitrapataya: Shanthee (1974)
(Rani Ruchirani pem lowe surangee ma)...//
Pun sanda eliye madhu senakeliyeye
Yamu api piyanasala
Rani Ruchirani pem lowe surangee ma
Nandana uyaneye nandana seveneye
Seethala pini varusave
Neth mini pahane mangala yahaneye
Sisilasa mata danunave
Obe pulul ura thale nidannata
Awasara denu menevee
Rani Ruchirani pem lowe surangee ma
Sith sililare iwuru soyaala
Adara ganga geluwave
Ath yuga patala diya rela bindala
Jeevana oru vedunave
Atheetaye duk susum mekeva
Heta nava hiru eliye
Rani Ruchirani pem lowe surangee ma
Anthima husmada gilihena mohotheda
Oba ma langin hidi nam
Inpasu ath bhavaye mama oba
Enathuru e lowe sitinnam
Pinwanthiyakake pemwatha wannata
Matu da da vasanava
Saman piyalle ran oville
Asi piya la nela wennam
Kiyanna mihire obe pathum pem
Sawan yoma mama innam
An sepa pala netha mata oba nathi pema
Rajinak vunath lowe
Rani Ruchirani pem lowe surangee maරානි රුචිරානි ගී පද
චිත්‍රපටය : ශාන්තී (1974)
(රානි රුචිරානි පෙම් ලොවේ සුරංගී මා)...//
පුන් සඳ එළියේ මධු සැණකෙළියේ
යමු අපි පියාසලා
රානි රුචිරානි පෙම් ලොවේ සුරංගී මා
නන්දන උයනේ නන්දන සෙවනේ
සීතල පිනි වරුසාවේ
නෙත් මිනි පහනේ මංගල යහනේ
සිසිලස මට දැනුනාවේ
ඔබේ පුළුල් උර තලේ නිදන්නට
අවසර දෙනු මැනවී
රානි රුචිරානි පෙම් ලොවේ සුරංගී මා
සිත් සිලිලාරේ ඉවුරු සොයාලා
ආදර ගඟ ගැලුවාවේ
අත් යුග පටලා දිය රැල බිඳලා
ජීවන ඔරු වැදුනාවේ
අතීතයේ දුක් සුසුම් මැකේවා
හෙට නව හිරු එළියේ
රානි රුචිරානි පෙම් ලොවේ සුරංගී මා
අන්තිම හුස්මද ගිලිහෙන මොහොතෙද
ඔබ මා ලඟින් හිඳී නම්
ඉන්පසු අත් භවයේ මම ඔබ
එනතුරු ඒ ලොවේ සිටින්නම්
පින්වන්තියකගෙ පෙම්වත වන්නට
මතු දා ද වාසනා
සමන් පියල්ලේ රන් ඕවිල්ලේ
ඇසි පිය ලා නැල වෙන්නම්
කියන්න මිහිරේ ඔබේ පැතුම් පෙම්
සවන් යොමා මම ඉන්නම්
අන් සැප පල නැත මට ඔබ නැති පෙම
රැජිනක් වුනත් ලොවේ
රානි රුචිරානි පෙම් ලොවේ සුරංගී මාRelated Songs and Tags
Rani Ruchirani LyricsRani Ruchirani Lyrics Englishරානි රුචිරානිරානි රුචිරානි ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics