Sunila Wasaa Salu Pili Patala Lyrics by HR Jothipala
Sunila Wasaa Salu Pili Patala (සුනිල වලා සළු පිලි පටලා) is a Sinhala song sung by HR Jothipala. The music is composed by Sarath Dasanayake. This page presents the Sunila Wasaa Salu Pili Patala lyrics in Sinhala script (සුනිල වලා සළු පිලි පටලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sunila Wasaa Salu Pili Patala |
|---|---|
| SINGER | HR Jothipala |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 17 |
| UPDATED |
Sunila Wasaa Salu Pili Patala Lyrics
Sunila wala salu pili patala
Guwan kumariya sirin udaviya
Nangwayi mukulu sina
Sunila wala salu pili patala
Ral wel naga sagare
Gaya wayayi geethe
Sellam sitha pa kere
Wedi sulansithe ral wel naga sagare
Mal mal lalanawiyo nura rengum pala
Manmath karala giyo
Netha andun galaසුනිල වලා සළු පිලි පටලා ගී පද
සුනිල වලා සළු පිලි පටලා
ගුවන් කුමාරිය සිරින් උදාවිය
නංවයි මුකුළු සිනා
සුනිල වලා සළු පිලි පටලා
රැල් වැල් නැග සාගරේ
ගයා වයයි ගීතේ
සෙල්ලම් සිත පා කෙරේ
වැදී සුළංසීතේ රැල් වැල් නැග සාගරේ
මල් මල් ලලනාවියෝ නුරා රැඟුම් පාලා
මන්මත් කරලා ගියෝ
නෙත අඳුන් ගාලාRelated Songs and Tags
Sunila Wasaa Salu Pili Patala LyricsSunila Wasaa Salu Pili Patala Lyrics Englishසුනිල වලා සළු පිලි පටලාසුනිල වලා සළු පිලි පටලා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsSarath Dasanayake Composer