Apa Rata Surakina (Devinde) Lyrics
by HR Jothipala
“Apa rata surakina sura rajinde” (අප රට සුරකින සුර රජිඳේ), Apa Rata Surakina (Devinde) (අප රට සුරකින (දෙවිඳේ)) lyrics: a Sinhala patriotic song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අප රට සුරකින (දෙවිඳේ) ගී පද.
| SONG | Apa Rata Surakina (Devinde) |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Patriotic |
| VIEWS | 63 |
| UPDATED |
Apa Rata Surakina (Devinde) Lyrics Singlish
(Apa rata surakina sura rajinde
Pihitai obe shri vishnu devinde....//)
(Devinde devinde devinde
Shri vishnu devinde.....//)
Kulanin divaneth herabalathi
Bathibara loketa setha sadathi
Pudadee bathisith puda panduru
Obage pamula vanda vatemu....
(Devinde devinde devinde
Shri vishnu devinde.....//)
Apa rata daya yahapata genedi
Diyunuwa sadanu mena rakadi
Oba esa apa desa yomuwewa
Suvasetha sampatha salasawa....
(Devinde devinde devinde
Shri vishnu devinde.....//)
Kulanin divaneth.......
(Devinde devinde devinde
Shri vishnu devinde.....//)අප රට සුරකින (දෙවිඳේ) ගී පද
(අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ....//)
(දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//)
කුළුණින් දිවනෙත් හැරබලතී
බැතිබර ලෝකෙට සෙත සදතී
පුදදී බැතිසිත් පුද පඬුරූ
ඔබගේ පාමුළ වැඳ වැටෙමූ....
(දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//)
අප රට දැය යහපත ගෙනදී
දියුණුව සාදණු මැන රැකදී
ඔබ ඇස අප දෙස යොමුවේවා
සුවසෙත සම්පත සැළසේවා....
(දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//)
කුළුණින් දිවනෙත්.......
(දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//)
Performances of Apa Rata Surakina (Devinde)
Cover versions, live performances, and reality-show contestant performances of “Apa Rata Surakina (Devinde)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Apa Rata Surakina (Devinde) LyricsApa Rata Surakina (Devinde) Lyrics Englishඅප රට සුරකින (දෙවිඳේ)අප රට සුරකින (දෙවිඳේ) ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
