Sal Sapu Na Lyrics by HR Jothipala
Sal Sapu Na (සල් සපු නා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Sal Sapu Na lyrics in Sinhala script (සල් සපු නා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sal Sapu Na |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 20 |
| UPDATED |
Sal Sapu Na Lyrics
(Sal sapu naa nil maanel
Kumudu saman mal athare....//)
(Kidaaram male pavaa suwada diga hare…//)
Palingu ruwan minimuthu men pahan dilenavaa
Ebadu pahan anduru viman pahan karanavaa
Weli thale sangavila yatin hedenavaa
Eya hagi netha mage kandulu salanavaa...
Sal sapu naa nil....
Veenaven bilindu athin mihiri swara vaye
Supem hanguum upaddavayi dugi wuwa laye
Kalu wala wala pavaa ridee iri thiye
Kimada me niya daham amathakawa giye.....
Sal sapu naa nil....සල් සපු නා ගී පද
(සල් සපු නා නිල් මානෙල්
කුමුදු සමන් මල් අතරේ....//)
(කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ…//)
පලිඟු රුවන් මිණිමුතු මෙන් පහන් දිලෙනවා
එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා
වැලි තලේ සැඟවිලා යටින් හැදෙනවා
එය හැඟි නෙත මගේ කඳුළු සලනවා...
සල් සපු නා නිල්....
වීනාවෙන් බිළිඳු අතින් මිහිරි ස්වර වැයේ
සුපෙම් හැඟුම් උපද්දවයි දුගී වුව ළයේ
කළු වළා වල පවා රිදී ඉරි තියේ
කිමද මේ නිය දහම් අමතකව ගියේ.....
සල් සපු නා නිල්....Performances of Sal Sapu Na
Cover versions, live performances, and reality-show contestant performances of “Sal Sapu Na” on YouTube.
Cover Versions · 12
▶CoverHR Jothipala Songs, Sal Sapu Naa සල් සපු නා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ..Asian Music Tune
▶CoverSal Sapu Na | සල්සපුනා - Cover by YAKKUYAKKU
▶Coversal sapu na nil manel- H R Jothipala / Best of H R Jothipala songs / සල් සපු නා නිල් මානෙල්NethRuu Creations
▶CoverSal Sapuna Nil Manel Kumudu Saman Mal Athare - H R Jothipala | Best Of H R JothipalaGee - ගී
▶Coverසල් සපු නා තරු පිරි රෑ | Malani Fonseka Tribute Program@SiyathaTVOfficialVidusha Rajaguru
▶CoverSal Sapu na - HR Jothipala (සල් සපු නා - එච්.ආර්. ජෝතිපාල)Sinhala Songs 3000
▶Cover05 Sal Sapu Na (සල් සපු නා) Awa Soya Adare Flashback Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶Coverඉගිල්ලී යයි කුරුල්ලෝ | Igilli yai kurullo | සල් සපු නා | Sal Sapu Na Theme song | Kavindya AdhikariSound Vibes
▶CoverSal Sapu Na | HR Jothipala | සල් සපු නා නිල් මානෙල් | Romesh JothiRomesh Jothi Official
▶Coverසල් සපු නා නිල් මානෙල් - Sal Sapu Na Nil ManelCeylon Page
▶CoverSal sapu na nil manel - සල් සපු නා නිල් මානෙල් - H.R. Jothipala - එච්. ආර්. ජෝතිපාලWorld music collection
▶CoverSal Sapu Na - සල් සපු නා (H.R Jothipala,එච්.ආර් ජෝතිපාල)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sal Sapu Na LyricsSal Sapu Na Lyrics Englishසල් සපු නාසල් සපු නා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics